(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"කඩෙි" බිස්නස් පාඩු කළාට රොනී ද මැල් මුදලාලිලගේ සිට කඩෙි වැඩ කළ මුදලාලිලා, මැනේජර්ලා, කැෂියර්ලා වග කිව යුතු බව බදුල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒකට රටෙි මිනිස්සු පළි නැතැයි ද චාමර සම්පත් මහතා කීය.
"අපි අඩුම වශයෙන් කඩේ නාට්ටාමි වැඩක් වත් අපි කරලා නැහැ. පොඩි කාලෙකට හරි වැඩ කළා. අපි ප්‍රාදේශීය සභාවේ වැඩ කළා. ලංකාවෙන් ඇල්ල ප්‍රාදේශීය සභාවෙන් විතරයි කසල බදු අය කරන්නේ.ඕනෑ නම් හොයලා බලන්න. ඒක කළේ මමයි. ඒ හින්දා අපි දුවපු කඩවල් එකක්වත් බංකොලොත් වෙලා නැහැ"යනුවෙන්ද අයවැය විවාදයට එක්වෙමින් චාමර සම්පත් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දන්න ආර්ථික විද්යාවක් තියෙනවද? නොදන්න දේවල් ගැන කට අරින්නේ නැතිව ඉන්න එක හොඳයි.