(චන්ද්‍රසේන ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිද්දෙණිය සතොස් මාතාගම ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය .

මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි බරපතළ තුවාල ලද පුද්ගලයා කලාව රෝතලාව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නැති අතර මිද්දෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය