(විමුක්ති එස් රුද්‍රිගු )
ශ්‍රී ලංකාව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළේය.
අපනයන කර්මාන්තය ඇතුළුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ හරිත ආර්ථිකයක් සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට අපේකෂා කරන බව යුරෝපා සංගමය පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුවෙන්න ජනතාවගෙ රජයක් නම් මෙරට තියෙන්නෙ. මේ තියෙන්නෙ හොරු 134 යි එහි නායක හොරාගෙ රජය.මේක වෙනස් කරන්න මෙරට මිනිසුන්ට උදව් කරන්න.