
අවසන් සෝවියට් නායකයා ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද මොස්කව් අගනුවර දී පැවැත්විණි.
රාජකාරි බහුල බැවින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවමංගල කටයුතු සඳහා සහභාගී නොවුණු බව වාර්තා වේ. දිගු කාලයක් රෝගීව සිටි මිහායිල් ගොර්බචොව් දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 91 ක් විය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd