(යොහාන් භාසුර)
කොළඹ සිට නගරාන්තර සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රියක් ලෙස ආරම්භ කළ ‘ඇල්ල ඔඩෙසි’ දුම්රිය මෙම මස 8 සහ 9 දෙදින සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු පැවසීය.
ඉහළ සංචාරක ආකර්ශනය දිනාගත් දුම්රිය ගමනාන්තයක් වන බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය නතරකර දානය කිරීම කැපී පෙනෙන විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd