(අංජුල මහික වීරරත්න)
2022 යල කන්නය සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අනුව ඌව පළාතට යූරියා මෙට්‍රික් ටොන් 2122ක්, බස්නාහිර පළාතට මෙට්‍රික් ටොන් 1041, මධ්‍යම පළාතට මෙට්‍රික් ටොන් 2138ක්, වයඹ පළාතට මෙට්‍රික් ටොන් 3767ක්, සබරගමුව පළාතට මෙට්‍රික් ටොන් 1128ක්, දකුණු පළාතට මෙට්‍රික් ටොන් 4728ක්, උතුරු පළාතට මෙට්‍රික් ටොන් 877ක්, නැගෙනහිර පළාතට මෙට්‍රික් ටොන් 3934ක් ද වශයෙන් බෙදාහැර තිබෙි.
ඒ අනුව හෙක්ටෙයාර් 304,734ක් වගා කර තිබු ගොවීන් 490,515කට බෙදාහැර ඇති සමස්ත යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,740.73ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යූරියා පොහොර බෙදීම අවසන්