තැන තැන ලාෆ් ගෑස් බෙදයි ලාෆ් ගෑස් සමාගම අද (13) දිනයේ දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර බෙදා හැරි බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය. 13 June 2022
චෝදනාවට සුරා බදු දෙපාර්තමේන්තුවෙන් නීති පියවර සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව අභූත චෝදනා එල්ල කළ මැත්පැන් අලෙවි බලපත්‍රලාභීන්ට එරෙහිව නීත්‍යාණුකූල පියවර ගන්නා බව සුරාබාදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පවසයි. 13 June 2022
ලංවීම සභාපති පුටුව උප සභාපතිට ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස නලින්ද ඉලංගකෝන් මහතා පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 13 June 2022
’’ගෙදරින් එද්දි කෑම පාර්සලයක් ගේන්න’’ ගෑස්, සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිවීමෙන් හෝටල් වලින් සියයට 60ක් පමණ වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය. 13 June 2022
කොල්ලුපිටියේ දැඩි වාහන තදබදයක් කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන පෝලිම පැවතීමෙන් අද (13) පස්වරුවේ කොල්ලුපිටිය දක්වා දැඩි වාහන තදබදයක් පැවතුණි. 13 June 2022
තරුණයන්ට අලුත් රැකියාවක් ලිට්රෝ ගෑස් සමාගම අද (13) දිනයේ ද ගෑස් බෙදානොහැරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ. 13 June 2022
ආපන ශාලා හෝටල් වැසීමෙන් ජනතාව පීඩාවට ගෑස් හිඟය මෙන්ම හාල්, පාන්පිටි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රටපුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි දහස් ගණනක් වසා දමා ඇතැයි ඒවායේ හිමිකරුවෝ පවසති. 13 June 2022
ඩීසල් නැවක් 16 වැනිදා අනිවාර්යෙන් එනවා ඩීසල් රැගත් නෞකාවක් ලබන 16 වැනිදා පෙරවරු 6.00 වන විට කොළඹ වරායට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 13 June 2022
ධම්මික පෙරේරා 21 දිවුරුම් දෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරනු ලැබ සිටින කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී ලබන 21 වැනිදා දිවුරුම් දෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 13 June 2022
’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’ ’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් රූපවාහිනී ආයතනයක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. 13 June 2022
රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර ඇත. 13 June 2022
ශ්‍රී ලංකාවේ ඖෂධ හිගය ගැන ඩබ්ලිව්.එච්.ඕ. අවධානයෙන් ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟතාවයන් මොනවාදැයි හඳුනාගැනීමට සහ දැනට තිබෙන ඖෂධ තොග පිළිබඳ දත්ත එක්රැස් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් මහතා පැවසුවේය. 13 June 2022
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. 13 June 2022
ශ්‍රී ලංකාවේ චීන තානාපති-ඇමෙරිකානු තානාපතිනි අතර හමුවක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් චීන තානාපති කාර්යාලයේදී අද(13) පැවැත්විණ. 13 June 2022
බවුසර්වලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අවමයි ඉන්ධන අර්බුධය හේතුවෙන් බවුසර්වලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අවම වී ඇතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය. 13 June 2022
එ.ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිය ඇරැඹේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වෙනි සැසිවාරය අද(13) සිට ජූලි 8 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය. 13 June 2022
‘‘ඇමතිගේ කතාවෙන් වී මිල ඉහළ ගියා‘‘ ඉදිරියේදී රට තුල සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය මත කැළඹීමට පත් ජනතාව වී තොග රැස් කිරීම හේතුවෙන් මේ වනවිට කිලෝ 64 ක වී මිටියක මිල රුපියල් 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පවසයි. 13 June 2022
සී.ටී.බී.ය හිතුමතේ ගත්තු ණයක් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පිරිසක් එහි කටයුතු සඳහා මුදල් අමාත්‍යවරයාගේ සහ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය නැතිව රුපියල් කෝටි 15 ක බැංකු ණයක් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) එම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇත. 13 June 2022
දේශීය සහල් නැතිවීමෙන් සහල් කඩ වැසෙන ලකුණු දේශීය සහල් තොග නොමැතිවීමෙන් කොළඹ කොටුව සහල් තොග අළෙවිසල් වසා දැමීමට සිදුව ඇතැයි තොග අළෙවිසල් හිමියෝ පවසති. 13 June 2022
අයි.එම්.එෆ් ණය ලැබෙන කාලය හර්ෂ හෙළිකරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට මේ අවුරුද්දේ අවසානය වන තුරු බලාසිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 13 June 2022
පාකිස්තානය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවටත් අත දෙයි පාකිස්තානය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි. 13 June 2022
‘ඉවසිය යුතු හේතුවක් වජිර කියයි‘ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතා වැඩසටහනක් වහා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම්කර තිබෙන බැවින් එම වැඩකටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 13 June 2022
යතුරුපැදියෙන් මරුවා එයි සංගීත සංදර්ශනයක් නරඹා ආපසු එමින් සිටි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අද (13 ) සිදුවූ අනතුරින් බාල සොහොයුරා (21) මරණයට පත්ව වැඩිමල් සොහොයුරා (23) තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි. 13 June 2022
වී මිල ඉහළට මෙවර යල කන්නයේ අස්වනු අඩුවී සහල් මිල ඉහළයාමක් හා සහල් හිඟයක් ඇතිවනු ඇති බවට පවතින සැකය හේතුවෙන් මේ වන විට බොහෝ දෙනා වී තොග එක්රැස් කරමින් සිටීම නිසා වී මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 13 June 2022
වී මෝල් හිමියන්ගේ වැඩ ගැන බලන්න ඇමැතිගෙන් අණක් වී මෝල් හිමියන් තමන් සතු වී තොග සහල් කර වෙළෙඳ පොලට නිකුත් කරනවාද යන්න අධීක්ෂණය කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 June 2022
ලිට්රෝ නව සභාපති මුදිත පීරිස් ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ. 13 June 2022
නාවල-නුගේගොඩ පාර වහයි නාවල නුගේගොඩ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් ත්‍රීරෝද රථ හරස්කර අද(13) අලුයම සිට මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබේ. 13 June 2022
පළාත් කිහිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අද (13) දිනයේත් වැසි ඇතිවන අතර, ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2022
චිකාගෝ නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 16 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. 13 June 2022
ජල නළය පිපිරි ප්‍රදේශ රැසකට ජලය නවතී ලබුගම සිට අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යන ප්‍රධාන ජල නලයක් හංවැල්ල නගරයේ දී පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව ජලය නොමැති කමින් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇත. 12 June 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026