ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

භූමි කම්පාවේ අගය රික්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන්ව ඇත. පොළොමට්ටමේ සිට කිලෝ මීටර 10 ක් ගැඹුරු මුහුදේ මෙම භූමි කම්පාව හටගෙන තිබේ. 

භූමි කම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

034