(ඩයනා උදයංගනී)
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අලව්ව දුම්‍රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය.
කාර්‍යාල දුම්රිය ප්‍රමාද වී ධාවනයවීම හේතුවෙන් මගීහු දුෂ්කරතාවයට පත්වූහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ravin Wednesday, 16 November 2022 02:36 PM
පරණ දුම්රිය කට්ටලවලට අවශ්‍ය අමතර කොටස් මිලදී ගන්න විනිමය නැහැ කියමුකෝ. මේ අලුත් දුම්රිය කට්ටලයක් නේද? ඒකට අතිකාල ප්‍රශ්නයද? අකාර්යක්ෂමභාවය බලපා තියෙන්නේ..?