
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා කිසිම පක්ෂයක් සමග සන්ධානගත වී කටයුතු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසර ඇතිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම යනවා ඕනෑ පැත්තකට මට හොඳට සැපගන්න පුළුවන් ඇමැති කමක් දෙනවනේ...!
මේ නහින දෙහින කාලෙ පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න හලෝ.
අනේ, ඔයාලා දැන් යන්නේ කොහේද? මල්ලෙ පොල් වගේ.... හරියට ඇවිදගන්නවත් බැරි නාකි මිනිස්සු ගෙදරටවෙලා ඉන්නකෝ. මොකද ඔයාලාට තියෙන්නේ මේ තණ්හාව...! ලැජ්ජා නැද්ද?
ඔය වැඩවල පිටිපස්සේ ඉන්නේ කවුද කියලා නොදන්නේ මැරිච්ච මිනිස්සුනුයි, නූපන් ළදරුවොයි..!