(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති කොමිෂන් සභා ගැන සොයන්නත් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ලෝකයේ කිසිම රටක එවැනි කොමිෂන් සභාවක් පත් කර නැතැයි ද ඔහු සඳහන් කළේය.
වික්‍රමරත්න මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒක ගැන හොයන්න තවත් කොමිසමක් - ඔය විදිහට කොමිසන් පත් කරන්න පුලුවන් යාලු මිත්‍රයො ඔක්කොටම ජොබ් දෙනකල්.