IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජ්‍ය සංස්ථා 150ක් පාර්ලිමේන්තුවට වාර්තා එවා නෑ

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සංස්ථා 150ක් තවමත් පාර්ලිමේන්තුවට  තමන්ගේ වාර්තා එවා නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා ජනපතිට සහයෝගය ලබාදිය යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා කීය.

2023  අය-වැය විවාදයේ දෙවැනි දින විවාදය අරඹමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (4)

රාජ්‍ය සංස්ථා 150ක් පාර්ලිමේන්තුවට වාර්තා එවා නෑ

Sas Wednesday, 16 November 2022 11:17 AM

වාර්තා පාර්ලිමේන්තුවට ඵව්වට පාර්ලිමේන්තුවේ කවුද ඕවා බලන්නේ...?

:       1       3

ganegoda Wednesday, 16 November 2022 11:44 AM

එවලා නැතිනම් ගිහින් ගන්න...! ඔය බොරු මර ළතෝනිවලින් වැඩක් නැහැ...!

:       1       2

අබිලින් Wednesday, 16 November 2022 02:39 PM

එවලා නැත්නම් ඒ ඒ ආයතන සඳහා ලබාදෙන යමක් තිබේද ඒවා නොදුන්නොත් ඔවුන් ක්‍රියාශීලි කළහැකියි නැත්නම් ඒවා සියල්ලම ප්‍රතිව්‍යුහගත කරන්න හෝ පුද්ගලික අංශයට බාරදෙන්න...!

:       1       1

fairoos Wednesday, 16 November 2022 04:19 PM

නන්දසේන රටට කරපු හරිය මදැයි. දැන් ඉතුරු ටිකත් ඔයාලා කාලා තොලොංචි වෙලා යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site