එච් 1 එන් 1 උණදැයි සැක එච්1 එන් 1 උණ රෝගයෙන් මියගිය බවට සැක කැරෙන 14 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුරේ කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනයට යැවූ බව මධ්‍යම පළාත් සෞඛ 13 September 2011
බිලි පූජාව අත්හිටුවයි හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ අද (13) පැවැත්වීමට නියමිතව තුබූ එළු හා කුකුළු බිලි පූජාව අත්හිටුවන ලෙස හලාවත මහේස්ත්‍රාත් ආර්.එම්. ජය 13 September 2011
දොස්තර පින්සලත් අතට ගනී මොනරාගල රෝහලේ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය පුමුදුල් චතුරංග අමරවීර එහි ශ්‍රවනාගාරයේ දී සිය මංගල චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්විය. ඔහු මාතර 12 September 2011
මැණික් ගරන්නෝ තේ පඳුරුත් ගලවති නෝර්වුඞ් වත්තේ එන්සි කොටසේ රාත්‍රි කාලයේ අනවසරයෙන් මැණික් ගරතියි වතු පාලක පරොස් මජිඞ් මහතා බගවන්තලාව වැවිලි සමාගමට පැමිණිලි කැර 12 September 2011
හිරේ 800ක් ගෙදර යවයි සුළු වැරැදි කළ සිර දඬුවම් විඳින 750-800 පමණ දෙනා ජාතික සිරකරු දිනය නිමිත්තෙන් නිදහස් කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී නියෝග කෙළේය. මා 12 September 2011
‘කෙන්ද කන්ද කරනවා‘ ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා කරන පිරිස් ද යුද්ධයෙන් පසුව රට ගොඩනැඟීමට සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය 12 September 2011
ලීඩර් අතුරු තහනම දික්වෙයි නීතිවේදී නලින් ලද්දුවහෙට්ටි මහතාට අපහාස වන ආකාරයේ ලිපි පළ නොකරන ලෙස ලීඩර් පුවත්පත් සමාගමට එරෙහිව පනවා ඇති අතුරු තහනම කොළඹ දිසා වින 12 September 2011
දූගේ මංගල්ලෙට යන්න අවසර පතයි මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, මොහොමඞ් පාරුක් මරා දැමී යැයි තවත් නඩුවකින් චෝදනා ලබා බෝගම්බර 12 September 2011
දීඝවාපි වැඩ යළි ඇරැඹේ ඓතිහාසික දීඝවාපී චෛත්‍යයයේ සංරක්ෂණය අද යළි ඇරැඹිණි. මීට අවුරුදු පනහකට කලින් මෙහි සංරක්ෂණය මුලින්ම ඇරැඹීය. 1980 දී යළි එම කටයුතු ඇරැඹූ 12 September 2011
පළාත් මන්ත්‍රීගේ හලෝ විස්තර ඉල්ලයි දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න පසුගිය සැප්තැම්බර් 1-2 දිනයන් හි 077-3679348 දුරකතනයෙන් ගත් ඇමැතුම්වල විස්තර මාතර පොලිසියට සපයන්නැ 12 September 2011
දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (12 වැනිදා) ජය පරාජයෙන් තොරව අ 12 September 2011
ජපන් කතක අතගෑවාට හිරදඬුවම් කොළඹ යුනියන් පෙදෙසේ බසයක දී ජපන් කතකගේ ඇඟපත අතගෑ බව වරද පිළිගත් නාරම්මල අබ්දුල් අමනුල්ලාට බරපතළ වැඩ සහිත අට මාසයක සිර දඬුවමක් රුපිය 12 September 2011
නිල ඇඳුමින් නාවාට රිමාන්ඞ් සාක්කි දීමට නිල ඇඳුමින් නොපැමිණි සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු අඟහරුවාදා (13) තෙක් රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු මේනකා 12 September 2011
කමිස බොත්තම සැකකරු අල්ලයි පොල්ගහවෙල කම්බාපොළ සුරේඛා ජයලත් කුමාරි නම් දෙදරු මව අඩි 18ක් ගැඹුරැති ළිඳකට වැටී මියගිය බව මරණ පරීක්ෂණයේ දී සඳහන් වී තිබියදීත් ඒ ගැන 12 September 2011
ශී‍්‍ර ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පස්වැනි දිනය වන අද (12 වැනිදා) 12 September 2011
අයි.පී. අමාරුවේ තඹුත්තේගම බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි කියන සැකකරුවකු වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවා ඇප මත මුදාහැරීමට ක්‍රියා කෙළ 12 September 2011
ළමා නිවාසේ ගින්නෙන් දරුවෙක් මරුට ඉටිපන්දමක් පත්තු කැරගෙන තිහාරියේ බතලහේනවත්තේ ළමා නිවාසයේ ගබඩා කාමරයේ තුබූ සෙල්ලම් බඩු සෙවීමට ගිය කුඩා දරුවන් තිදෙනකුගෙන් අයකු පි 12 September 2011
ප්‍රථම නීතිපතිනිය වැඩ බාරගනී ප්‍රථම සොලිස්ටර් ජනරාල් ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම නීතිපතිවරිය ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිිරියේ වැඩ බාරගත්තාය. 12 September 2011
මුන්නේස්වරම් ගහලයා වැඩට බසී විරෝධතා ද එල්ල වී අධිකරණයට ද ගොස් ඇතත් හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ වාර්ෂික බිලි පූජාව අඟහරුවාදා (13) පැවැත්වීමට දේවාල භාරකාර මණ්ඩ 12 September 2011
සිත් සේ කැලේ කපා අදියි බිබිල නිල්ගල රක්ෂිතයේ පුවක් පැලේ කෑරවෙල ඔය හිඳී යාමෙන් පසුව දැවැන්ත කුඹුක් ගස් 16ක් ද බුරුත හා ගම්මාළු ද කපා ඉරා හොරෙන් රැගෙන ගොස් ඇත. 12 September 2011
ශී‍්‍ර ලංකාව යළිත් අමාරුවේ වැටෙයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පස්වැනි දිනය වන අද (12 වැනිදා) 12 September 2011
ශී‍්‍ර ලංකා පිතිකරුවෝ සටනට බසිති අසාර්ථක ඉනිම තුනක් අමතක කර දැමූ ශී‍්‍ර ලංකා පිතිකරුවෝ තමන්ගේ ගෞරවය රැකගැනීමේ අභියෝගය බාර ගනිමින් මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ 12 September 2011
තිස්හත් වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා ෂෙහාන් - කී‍්‍රඩිකාව ජානි දියගම ”මහින්ද රාජපක්ෂ” කී‍්‍රඩාංගණයේදී පෙරේදා (10) නිමාවට පත්වූ 37 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මීටර 100 කාන්තා හා පිරිමි ඉසව් ජයග්‍රහ 12 September 2011
දුම්රිය මගියාටත් කිරුළක් ”දැයට කිරුළ” වැඩසටහන සමග වවුනියා-කොළඹ නගරාන්තර දුම්රියක් අද (11) මංගල ගමන ඇරැඹීය. පැය හතරක් ගමනට ගත වේ. ගල්ගමුව, කුරුණෑගල, පොල්ගහවෙල හා 11 September 2011
හොරා පරදී පොලොන්නරුව ඓතිහාසික ශිව දේවාලයේ ඉපැරැණි ගලක් සොරකම් කිරීමට ගත් උත්සාහයක් වැළැකී ඇත. අලංකාර කැටයමකින් යුත් අඩි 2X2 වන මේ ගල ඇද කැලයකට 11 September 2011
දඹදිව වන්දනාවට ඉන්දියා රැකවරණ ශ්‍රී ලංකා වන්දනාකරුවනට කිසිම බියක් සැකයක් නැතිව දඹදිව වන්දනාවේ යාමට හැකි බවත් චෙන්නායි නුවරදී මෑතදී වූ සුළු සිද්ධිය වැනි දේ යළි ඇ 11 September 2011
අචිනි ‐ උපුලි ලෝකඩ පදක්කමක් දිනති එක්සත් රාජධානියට අයත් ‘මාන්’ දිවයිනේ පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේදී බැඞ්මින්ටන් කාන්තා යුගල ඉසව්වෙන් ලෝක 11 September 2011
නිදහස්වී එති ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නිසා එරට වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිටි ශ්‍රී ලංකික ධීවරයෝ 35 දෙනා නිදහ 11 September 2011
බ්ලේක් එයි දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා මෙරට නිල සංචාරයක් සඳහා හෙට (12) දිවයිනට පැමිණේ. 11 September 2011
සමරසිංහ උත්තර දෙයි එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ 18 වැනි මහා සභා වාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී සඳුදා (12) සිට ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවට එල 11 September 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026