රුපියල් විසි දෙදාහකට උගස් කළ රන් අභරණ කිහිපයක් අස්ථාන ගත කළැයි ත‍්‍රිකුණාමලය මහජන බැංකුවේ පාලඋත්තු උගස් මධ්‍යස්ථානයේ කළමනාකාරිණිය සුසී පසදීපන් ත‍්‍රිකුණාමල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යූ.එල්.ඒ. අස්හාර් මහතා විසින් ලබන අට වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ගැනත් හොදට හොයලා බලන්න ඕනේ. (නි)
මෙතුමත් ලියකියවිලි විනාශ කරලද දන්නේ නැහැ. (නි)
අනේ මේ මොකද වුණේ? (නි)
වැඩි ආරක්ෂාවටද දන්නේ නෑනේ. (නි)
ජන හද හදුණන කළමනාකරුවෙක්..(නු)
මේක සරලයි. හරියට හෙරොයින් සමහර පොලිසි ඇතුළෙදි දුඹුරු සීනි බවට වෙනස් වෙනවා වගේ. (නි)
අස්ථානගත වුණූ කොපමණ දේවල් අපේ රටේ තියෙනවද? (නි)
අයියෝ සල්ලි නිසා.....(ස)
හෙට දින එළිය කරයි.. (නි)