මඩකලපුවේ පෝරතිවු සිට යාල වනෝද්‍යානය මැදින් කතරගම එමින් සිටි වැසියකු යාල දෙවැනි කලාපයේදී කුළු හරක් පහරකින් මිය ගිය බව කතරගම වනජීවි නිලධරයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි.. කුළු හරක් ටික මඩකලපු ගිහින්ද? බැරිවෙවිද උන්ව එහාටම කොටු කරන්න....(ස)
පව් ඒ මනුස්සයා , සමහරවිට ඉක්මන් ප්‍රතිකාරයක් දෙන්නත් බැරි වෙන්න ඇති.....(ස)
කාගේ චක්කෙක්ද මේ ?????(ස)
වන අඩවි හරහා යන විට බොහොම පරිස්සම් විය යුතුයි.....පව් අපරාදේ ජීවිතයක් විනාශ වුණේ..........(ස).
කුළුහරකට දැන් මතක නෑ කියන්නේ ඒ මනුස්සයාට පහර දුන් බවක්..... (නි)
මේ කුළු හරකුන් පුනරුත්තාපනය කළ යුතුයි. (නි)
ගරා යක්කුන්ගේ වැඩක්ද කොහෙද (දී)
මිනිසුන් ලෙස ඉන්න හරක් මිනිස්සුන් මරද්දි ඇත්ත හරක්ටත් තරහ යනවා ඇති....!!!!.(ස).
මගිය, ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව...(ස)
මිනිස්සු මිනී මරා ගන්න විදියට මේවා එච්චර දේවල් නෙමෙයි නේද? (නි)
කොහෙද කොළොන්නාවේ කව්රුහරිද ? (දී)
දැන් ඌටත් කරපු දේවල් මතක නැද්ද දන්නේ නැහැ. (නි)
කකුලු 2 හරකෙක් කරලා කකුල් 4 හරකෙක්ගෙ පිට වරද පැටෙව්වද දන්නේ නෑ.....(ස)
දියවන්නාව පැත්තෙද ???