කොටි සංවිධානයේ ඇඳුම් සැපයුම්කරු වන කයිට්ස්හි දයාන් ඇන්තනී (30) ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ ඕස්ට්‍රේලියාවේ සිට එරට ආගමන නිලධරයන් සිව්දෙනෙකුගේ රැකවරණ මැද අද අලුයම කටුනායක ගුවන් තොටුපළට රැගෙන එනු ලැබීය. ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා ආගමණ විගමණ නිලධාරීන්ට බාරදීමෙන් අනතුරුව වැඩිදුර පීක්ෂණ සඳහා ඔහු රහස් පොලීසියට බාර දෙනු ලැබීය. මීගමුවේද පදිංචිව සිටි මොහු 2010දී වලංගු ගමන් බලපත්‍රයකින් බැංකොක් ගොස් යළි අවුත් 2012දී යලි ව්‍යාජ ගමන් බලපත්‍රයකින් නැවත බැංකොක් ගොස් එහි සිට ඕස්ට්‍රේලියාවට ද ගොස් තමාට සැහැසිකම් කළැයි ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ කමිටුවක සාක්කි දී ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට මීගමු උසාවියේ වරෙන්තුවක් තිබියදී පැණ ගොස් ඇති බවත් කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තිය ගන්න වටින්නේ නැහැ (දී)
මෙයත් මට මොකවත්ම මතක නැහැ කියයිද දන්නෙ නැහැ..!!(නු)
හරි දැන් ඉතින් පුනරුත්ථාපනය කරන්න....(ස)
මෙයාට මොකද කරන්නේ....(ස)
මෙයා එහෙ ඉද්දි ඇදපු එල්.ටී.ටී.ඊ එකේ නිල ඇදුම්.. හංගපු ආයුධ එහෙම බලන්න එක්ක ගියානම් හරි.. (නු)
පරන ඈඳුම් අරගෙන ආවද දන්නෙ නෑ..(ස)
ඊලග අවස්ථාව ? (දී)
ලංකාවට ආවා කියලා කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ.....(ස)
රටට ද්‍රෝහී කරපු කට්ටිය එක දවසක් තියන්න වටින්නේ නැහැ (දී)
එතුමාට මොනවා වෙයිද ලංකාවේදී.. ලංකික අපි අවදියෙන් (දී)
අනේ රහස් පොලිස් මහත්තයෝ නලවන්න එපා , එකෙන්ම ඉවරයක් කරන්න (දී)
මේ අය ඔස්ට්‍රේලියාවටත් හිසරදයක්....,කර දේ හොඳයි. අනිත් රටවල් වලටත් ආදර්ශයක්....(ස)
ශ්රී ලංකාවේ සංවර්ධනය සහජීවනය සමානාත්මතාවය ටික ටික ගොඩ නැඟෙන කොට ඒ මිනිසුන්ගේ ආශිර්වාදයෙන් මේවා මෙහෙම වෙනවා(වි)
අපිට දෙන්න අපි කරන්නම් නීතිය අකුරටම (දී)
එයාල ළඟත් රට සල්ලි තියෙනවද දන්නේ නෑ......(ස)
ලොකු කොටියෙක් නම් සත්තුවත්තට යවමු (දී)
සැප තමයි....(ස)
එයත් බෝට්ටුවෙන් ගිය කෙනෙක්ද (දී)
කවුරු මොනවා කිව්වත් ලොකු කොටි ටික ළඟ තියාගත්ත නිසා තමයි අපි යුද්ධය දිනුවේ...(ස)
කවුද එතකොට ආයුධ සැපයුවේ? (නි)
සල්ලි තිබුණා නම් සැප විඳින්න පුළුවන් අරයා වගේ. (නි)
ඉතිං එවන්නකෝ ලංකාවට. (නි)