වෛරය නිවන සනාතන නියමය කවර දාවත් ලොවේ වෙරින් වෙර නිම නොවේ අවෙරින් ම වෙර නිවේ සතිර දම එය ම වේ ( කාළි යකිනිය වෙනුවෙනි ) 09 September 2011
දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි යුගල වග පින් කළ අය කරා සැප එන සැටි කුසල් අකුසල් නමැති දේ දහම් සිතිනි ඉපැදේ සිත පෙරටු වේ සුසිතෙකින් කීව 09 September 2011
දුක පවු කළවුන් වෙත පැමිණෙයි. දුක පවු කළවුන් වෙත පැමිණෙයි. 01. කුසල් අකුසල් නමැති දෙ දහම් සිතිනි ඉපැදේ සිත පෙරටු වේ දුසිතෙකින් කීවහොත් කෙරුවොත් විපා දුක ලුහුබ 09 September 2011
මරණ දඬුවම ඉක්මන් කරන්නලූ ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින කොටි සමාජිකයන් තිදෙනා හැකි ඉක්මණින් එල්ලා මරන්නැයි ප 09 September 2011
ඒ මිනිහාට පිස්සුලූ කොළඹ කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට පිහිටි ජනපති කටවුට් පුවරුවේ අසභ්‍ය වැකි ලියු බව කියන ජා ඇල ආර්.ජි. රොෂාන් මාලින්ද කොළඹ කොටුව මහේස්ත 09 September 2011
සුදු වඳුරෙක් සිංහරාජෙන් සුදු පැහැති වඳුරු ප්‍රබේධයක් සිංහරාජය හා ඒ අවට ප්‍රදේශයෙන් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ශී‍්‍ර ලංකා 09 September 2011
අහුවුණොත් ඉවරයි වැඩ ඇරී ගෙදර යන කාර්යාල සේවිකාවන් සේ රඟපාමින් රාත්‍රි කාලයේ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම් පොළේ දී පිරිමින් සමග මිතුරු වී ලැගුම්හල 09 September 2011
ඩෙනිම් දුම්වැටි වෙයි ඩුබායි සිට එවු අඩි 20 කන්ටේනරයකින් රැගෙන ආ රුපියල් කෝටි 12ක් වටිනා සිගරැට් 5780000ක තොගයක් රේගු බුදධි අංශය ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අද (9 අත 09 September 2011
23287ක් ආබාධිතයි ඊළාම් යුද්ධයේ සෙබළුන් 23287 දෙනකු ආබාධිත වු බවත් 3307 දෙනකුට ගෙවල් තනා දී ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති ප 09 September 2011
අයහපත් ආලෝකය තරගය නවතයි ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (9 වැනිදා) 09 September 2011
ඕස්ටේ්රලියානුවෝ තරගයේ පාලනය අතට ගනිති ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (9 වැනිදා) ත 09 September 2011
‘සිංහලේ සිංහයා’ චරිත කතාව එයි චීන ලංකා සහල් රබර් ගිවිසුමේ නිර්මාතෘ හා ජාති හිතෛෂි ජන නායකයකු වූ ආර්.ජි. සේනානායක මහතාගේ සිය වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඔහුගේ ච 09 September 2011
සුදු වඳුරෙක් සිංහරාජෙන් සුදු පැහැති වඳුරු ප්‍රබේදයක් සිංහරාජය හා ඒ අවට ප්‍රදේශයෙන් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ශී‍්‍ර ලංකාවට ආවේණික ද 09 September 2011
සුදු කොඩි නඩුවේ දේශන ඇරැඹේ යුද්ධයේ අවසාන දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළැයි කියන සිද්ධියක 09 September 2011
පින්නවල අලියා අලි අමාරුවක තව වසර දහයකින් පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් විරූපීවීමේ අවදානමක් ඇතැයි මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඩික්සන් දෑල මහතා යාල වනෝ 09 September 2011
මාළු මරන්න ගිහින් මැරේ පොතුවිල පානම කලපුවේ ගිළී අඹුසැමි යුවලක් මියගිය බව පොතුවිල් පොලිසිය කියයි. ධීවරයකු ඔරුවෙන් දැල එළීමට යද්දී මීමැස්මොරය හැදී කලපු 09 September 2011
නිදන් හෑරු සෙබළුත් රිමාන්ඞ් විල්පත්තු බටහිර මායිමේ ඔයාමඩුවේ නිදන් හාරමින් සිටි හමුදා සෙබළුන් තිදෙනකු ඇතුළු අට දෙනෙක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එ 09 September 2011
ලොව ලස්සනම රූමතිය කවුද? හැට වැනි ‘2011 විශ්ව රූ රැජින’ තරගාවලිය එළැඹෙන 12 වැනිදා බ්‍රසීලයේ සා ඕ පවුලෝ නුවර ක්රෙඩිකාඞ් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. නැට 09 September 2011
අද විද්‍යුත් නාළිකාවලින් ඇසෙන්නේ අඳෝනා ගීත කලාවේ කුමන්ත්‍රණයක් සම්ප්‍රදායික රාමුවල හිටියොත් ප්‍රවීණයෝ ඉවරයි ගීතයේ අයිතිය තිදෙනාටම සමව තිබිය යුතුයි ඔහු සුවිශේෂ 09 September 2011
තුෂරයාමය දේශීය නර්තන කලාවට මෙන්ම නව නිර්මාණකරණයටද සුවිශේෂී මෙහෙවරක් කරන විශේෂ උපාධිධාරි ගුරුවරයකු මෙන්ම ප්‍රවීණ නර්තන හා වාද්‍ය ශිල්පියක 09 September 2011
ඕස්ටේ්රලියාව කඩුලූ 3 ට 133 යි ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්නේ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (9 වැනිදා) ද 09 September 2011
සඳුන්ගෙන් සSa පුවත්පත් විශේෂාංග රචකයකු, ඡායාරූප ශිල්පියකු, විලාසිතා හා මංගල ඡායාරූපකරණයේ නව වෙනසක් කළ ශිල්පියකු වන සඳුන් ගමගේ, තම වෘත්තීය දිවියට 09 September 2011
සරසවි අවුත් හිරේ ලගී මොරටු සරසවියේ තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් දෙපිරිසක් අතර ගාලූ පාරේ දී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් ගෙන් සිසුවෙක 09 September 2011
ශී‍්‍ර ලංකා පිතිකරුවෝ කඩුලූ දන්දෙති ඉදිරිපෙළ පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී පිතිහරඹය නිසා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තර 09 September 2011
බත් පතේ වැලි කන්තලේ අග්බෝපුරයේ අක්කර පහක කැපූ ගොයම ගින්නෙන් වැනසී ගිය බව කුඹුර හිමිකාරිය කන්තලේ පොලිසියට පැමිණිලි කළාය. කුඹුරක පිදුරු ද ගිනි තැ 09 September 2011
බදුල්ලේ මහා වැවත් සිඳෙයි මහියංගන රීදීමාලියද්දේ අක්කර 750 ක් වූ නාගදීප වැවේ දැන් ජලය ඇත්තේ අක්කර අටක පමණී. මේ වසර මුලදී වාන් දැමූ මේ වැවේ බොහෝ තැන් දැන් පැළි ව 09 September 2011
ක්‍රීඩා නොදන්න වුන් රට පාවා දෙනවා ක්‍රීඩා නොකරපු අය දේශපාලනයට ඇවිත් පරාජය බාර නොගෙන රට පවා දෙනවා යැයි මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 37 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙල අමතමින 08 September 2011
හෙල්ල විසි කිරීමෙන් නව වාර්තාවක් දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (8) ආරම්භ වු 37 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ (පිරිමි) ඉසව්වෙන් නව තරග වාර්ත 08 September 2011
මොරටු සිසු ගැටුමක් මොරටු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර සරසවියෙන් පිටවූ ගැටුමක දී සිසුන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් සිව් දෙනකු සැකපිට අත්අඩංගුව 08 September 2011
උස පැනීමේ කී‍්‍රඩක මංජුලගෙන් නව වාර්තාවක් දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (8) ආරම්භ වු 37 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට පෙර පැවැති මලල ක්‍රීඩා පිටිය 08 September 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026