ගලෙන්බිඳුණුවැව නාමල්පුරයේ දිරිය ගැහැණියක් නොවිඳිනා දුක් විඳිමින් ඇවිදින්නට බැරි සිය මවත් (කේ. පුෂ්පි 70) ඇස් නොපෙනන මල්ලිත් ඩබ්ලිව්. රණසිංහ (47) රැක බලාගනියි. ඩබ්ලිව්.ජී. කුසුමාවතී (52) මේ කාන්තාව කුලී වැඩ කර මේ දෙදෙනා රැක බලා ගන්නීය. මේ දෙදෙනා බලා ගැනීම සඳහා ඇය සිය සැමියාගේද කැමැත්ත පරිදි වෙන් වූවාය. හිඟාකාල හරි මං මේ දෙන්නා බලා ගන්නවා’’ යැයි ඇය කියන්නීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුනගේ ලිපියනය පුවත්පතේ තිබේ. එහෙත් දුරකතන පහසුකම් නැත වර්තාව ලියූ කාංචන කුමාර ආරියදාස මහතා මගින් ඔවුන් සම්බන්ධ කළ හැකිය. ඔහුගේ දුරකතනය 077 - 3416157
ඔවුනගේ ලිපිනය පුවත්පතේ තිබේ. එහෙත් දුරකතන පහසුකම් නැත වාර්තාව ලියු කාංචන කුමාර ආරියදාස මහතා මගින් ඔවුන් සම්බන්ධ කළ හැකිය. ඔහුගේ දුරකතනය 077 - 3416157
බොහොම පිං. (නි)
ඇත්තටම ඇය උතුම් ගැහැණියක්....උදව් කරන්න විදියක් කියන්න.....(ස.වි)
මේ අයට උදවු කරන්න අපි කැමති වුණත් ඒ අයගේ විස්තර දන්නේ නෑනේ. (නි)
කරුණාබර හදවත් ඇත්තෝ මෙවන් අවස්ථා වලදී මෙවන් අසරණ පුද්ගලයන් හට පිහිට වී තමන්ගේ කුසල් ශක්තිය වැඩි දියුණු කර ගනිති. (නි)
අම්මලා,තාත්තලා පොලු වලින් ගහලා මරලා දාන මෙහෙම සමාජයක මෙහෙම ළමයි මොන තරම් ආදර්ශමත්ද? (නි)
මෙම දිරිය කාන්තාවට මමත් උදවු කරන්න කැමතියි. (නි)
දෙමාපියන්ට,සහෝදරයින්ට සළකන කෙනෙක්ට කවදාවත්ම වරදින්නේ නැහැ. (නි)
මම ඩුබායි වල ඉන්නේ. මම කැමතියි උදව් කරන්න ඒ කට්ටියට . මට තොරතුරු දෙන්න (දී)
මොවුනට දුරකතන අංකයක් නැත. අද පුවත්පතේ ලිපිනය පළවී ඇත. අපේ වාර්තාකරුගේ දුරකතන අංකය 077 -3416157
මම කමතයි උදව් කරන්න කොහොමද මේ කට්ටියව සම්බන්ද කරගන්නේ ??????? (දී)
උපකාර කරන්න කැමතියි. ගිණුම් අංකය එවන්න. (නි)
අපිට උදවු කරන්න පුලුවන්ද? (නි)
මම උදවු කරන්න කැමතියි.හැබැයි මට විස්තර අවශ්‍යයි. (නි)
අපට උදව් කරන්න කරැණාකරල ඒ අයගේ විස්තර දේන්න .... (දී)
අපට උදව් කරන්න කරැණාකරල ඒ අයගේ විස්තර දේන්න (දී)
මේ වගේ උතුම් පුණ්‍යකර්ම තමයි ජනමාධ්‍යවලින් පෙන්නන්න ඕන.. වහාම අරමුදලක් පිහිටුවලා අපට දැනුම් දෙන්න.. ගොඩක් පිං ලංකාදීපයට...!!(නු)
ඔයාල වගේ අය ගැන කියන්න වචන නෑ...උතුම් කාන්තාවක්....(ස.වි)
අපට උදව් කරන්න ඒ අයගේ විස්තර දෙන්න ...... (නි)
ඔයාල වගේ අය ගැන කියන්න වචන නෑ...උතුම් කාන්තාවක්....ඔබට දෙවි පිහිටයි! (නි)
ගිණුම් අංකය එවන්න. (ත)
කොහොමද අපි උදවු කරන්නේ? කරුණාකර දන්වන්න. (නි)
ඒ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අංකය හෝ ලිපිනය එවන්න බැරිද? (නි)
මුදලින් ආධාර කරන්න යම් වැඩපිළිවෙළක් ලංකාදීපය මගින් කර දුන්නොත් ඒ පිනම ඔබට මතු ආත්මය සදහා ප්‍රමාණවත් වෙයි. (නි)
කොපමණ අගෙයිද ,ඔබට දෙවි පිහිටයි.......(ස.වි)
ඔබට දෙවි පිහිටයි! (නි)
දාන පාරමිතා......... (නි)
අජන්ත ගුණවර්ධන, උතුරු මැද පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ කරුණාකර මට අජන්තගේ තොරතුරු දෙන්න (දී)
අපිට එයාලත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න. (නි)
කොහොමද මේ අයට උදව් කරන්නේ. මට දෙන්න මේ අය ගැන තොරතුරු. (ර)
ලංකාදීපෙන් අරමුදලක් පිහිටෙවුවොත් අපි පුලුවන් විදියට උදවු කරන්නම්. (නි)
මම කැමතියි මේ උදවියට යම් උපකාරයක් කිරීමට . කරුණාකර උදව් කිරීමට විදියක් දන්න්වන්න (දී)
අපේ වාර්තාකරු කාංචනගේ දුරකතන අංකය 077 - 3416157 ඔහුට කතා කරන්න.
ලිපිනය හෝ ගිණුම් අංකයක් නිවැරදිව දන්වන්න...අපිට හැකි පමණින් උදව් කරන්න පුළුවන් එතකොට.....(ස.වි)
අපිට මෙයාලට උදව් කරන්න පුළුවන් කොහොමද ??? මම කැමතියි පුළුවන් උදව්ව්ක් කරන්න........
මා විසින් කරන සියළු පිං මේ පවුලේ අයට අනුමෝදන් වී ඔවුන් දුකින් මිදේවා! (නි)
අපිට කොහොමද පුලුවන් වෙන්නේ මේ අයට උදවු කරන්න. (නි)
උතුම් අක්ක කෙනෙක් කොමද අපි උදව් කරන්නේ .. (දී)
දැක්කම පුදුම දුකයි. මේ පැත්තෙ දේශපාලකයො හරි වගකිව යුතු අය බලන්න නැද්ද? මේක දකින දානපතියෙක් වත් මේ අසරණ පවුලට උදව් කරන්න. (ත)
අක්ක ඔය වගේ ආදර්ශවත් කාන්තාවක් අද අපේ රටට ඔන්ම කරන වෙලාවයි. ඔබට හිස නමා ආචාර කරනවා. (ත)
දිරිය කාන්තාවක්! (ත)
මෙයාව සම්බන්ධකර ගැනීමට ලිපිනයක් දන්වන්න........(ස.වි)
නූතනයට ආදර්ශමත් දිරිය කාන්තාවක්....අපිත් හැකි පමණින් සහය දෙන්නම්.....(ස.වි)
ගොඩක් ස්තූතියි අධ්‍යක්ෂක තුමාට , අපේ මිනිස්සු ගාව තාමත් කරුණා ගුණය තියෙනවා.....
මේ අයට උදවුවක් කරන්න ක්‍රමයක් දැම්මනම් මෙම ප්‍රවෘත්තිය මිට වඩා වැදගත් එකක් වෙන්න තිබුණ. පසුව හරි ඒ තොරතුරු පලකරන්න.
උපකාර කරන්න කැමතියි . විස්තර දෙන්න . (දී)
කතෘ තුමනි අපිට කරුණාකර ඔවුන්ගේ තොරතුරු දෙන්න. උදව් කිරීමට අවශ්‍යයි . බුදුසරණයි !
ඔහුගේ තොරතුරු ලබාදෙන්න......(ස)
ඇය ඇගේ යුතුකම් සහ වගකීම් මනා ලෙස සිතට ගත් තැනැත්තියකි. ඔබ ලක් දෙරණේ දිරිය කතකි. (නි)
ගිණුම් අංකයක් දන්වන්න....(ස.වි)
අපි කැමතියි උදව් කරන්න....දෙවි පිහිටයි....(ස)
මම කැමතියි උදව් කරන්න. (ත)
මම උදව් කරන්න කැමතියි. විස්තර සමග ලිපිනය දෙන්න. (ත)
ලංකාදීප හොඳ වැඩක්. (ත)
බුදු සරණනයි. (අ)
ඔවුන්ට උදව් කරන්න අවශ්‍යයි. ලිපිනයන් ලබා දෙන්න. (ත)
අපි කැමතියි උදව් කරන්න...දෙවි පිහිටයි....(ස)
ඔවුන් සම්බන්ධකරගත හැකි විස්තර ලබා දෙන්න. (ත)
ඔවුන්ට උදවු කිරීමට අපට අවශ්‍යයි.තොරතුරු ලබා දෙන්න. (නි)
ඉතාම අගය කළ යුතු දුවක්..මෙහෙම අය හොයාගන්නවත් නැහැ... (නු)
මට ඔවුන් සම්බන්ධ කරගත හැකි ආකාරයක් දන්වන්න. (නි)
ඔබට පින්.....(ස)
මට පවසන්න මේ තැන හරියටම.. මට පුළුවං යම්කිසි මූල්‍යමය උදව්වක් කරන්න..(නු)
හරිම දුකයි. හැකිපමණින් උදවුවක් කිරීම අප සැමගේ යුතුකමයි. (නි)
කොහොමද අපි උදවු කරන්නේ? අපිට කරුණාකර ඔවුන්ගේ තොරතුරු දෙන්න...(ස)
අනුරශාන්ත.....හරියටම හරිද මේ අංකය....(ස)
දිරිය කාන්තාවක්...ඔබට තෙරුවන් සරණයි..!!(නු)
මේ වගේ අසරණ අයට රජය උදව් කරන්න ඕනා......පවුලේ සැමට තෙරුවන් සරණයි.....(ස.වි)
කොහොමද අපි උදවු කරන්නේ? අපිට කරුණාකර ඔවුන්ගේ තොරතුරු දෙන්න .(ස)
බුදු සරණනයි ! (ස)
විශිෂ්ඨ කාන්තාවක්....ඇයට උදව් කිරිමට තොරතුරු ලබා දෙන්න....ලංකාදීපයට ස්තූතියි.....(ස.වි)
ඔවුනගේ ලිපිනය පුවත්පතේ තිබේ. එහෙත් දුරකතන පහසුකම් නැත වාරතාව ලියු කාංචන කුමාර ආරියදාස මහතා මගින් ඔවුන් සම්බන්ධ කළ හැකි ඔහුගේ දුරකතනය 077-3416157
ඔවුනගේ ලිපිනය පුවත්පතේ තිබේ. එහෙත් දුරකතන පහසුකම් නැත වාරතාව ලියු කාංචන කුමාර ආරියදාස මහතා මගින් ඔවුන් සම්බන්ධ කළ හැකි ඔහුගේ දුරකතනය 077-3416157
අපිට මෙයාට උදවි කරන්න පුලුවන්ද ? (නදී)
ඔවුනගේ ලිපිනය පුවත්පතේ තිබේ. එහෙත් දුරකතන පහසුකම් නැත වාර්තාව ලියු කාංචන කුමාර ආරියදාස මහතා මගින් ඔවුන් සම්බන්ධ කළ හැකි ඔහුගේ දුරකතනය 077-3416157
ඔයාට ගොඩක් පින් අම්මව බලාගන්නවට.....(ස.වි)
කියන්න වචන නෑ.....(ස.වි)