ශ්රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර, ඉන්දීය පිලට එරෙහිව ඊයේ (21) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වී නිසා එම තරගාවලියේ ඉතිරි තරගවලට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ. මිඞ් ඕෆ් ස්ථානයේ පන්දු රකිමින් සිටි කුලසේකර, විරේන්ද්‍ර සෙවැග්ගේ උඩ පන්දුවක් රැකගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී ඉකිලියේ ආබාධයකට ලක්ව තිබේ. සෙවැග් ඒ වන විට ලකුණු 24 ක් ලබා සිටි අතර එම උඩපන්දුව තෙවැනි විනිසුරුට යොමු කළ අතර දැවී නොගිය බවට තීරණය කළේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළු දෙවි රැකවරණ ලැබි ඉක්මනින් සුව වේවා.....(ස.වි)
දැන් ඉතිං ලංකාවේ ක්‍රිකට් ඉවරයි. (නි)
අපට වැදුණ මරු පහරක් තමයි...!!(නු)
ඔයා නැති එක් පාඩුවක්. ඉක්මනින් සුව වේවා. (අ)
කුලේ.ඔබට ඉක්මන් සුව පතමි.ඔබ අපේ කාලයේ විරුවෙකි. (නි)
කුලේ, ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
කණ්ඩායමට අවශ්‍යම දක්ෂ ක්‍රීඩකයෙක්.....ඉක්මන් සුවය ලැබේවා.....(ස.වි)
ඔබ නොමැති එක ලොකු පාඩුවකි. (නි)
ඉක්මන් සුවය පතනවා.....(ස)
ඉක්මණින් සුව වේවා. (ත)
කුලේ, ඔබ කණ්ඩායමේ සිටිය යුතුමයි. (නි)
ඔබට ඉක්මන් සුවය....(ස.වි)
ටීම් එක සමඟ ඉක්මනට සම්බන්ධ වෙලා ක්‍රීඩාකරන්න ලැබේවා !! සුභ පැතුම්...(ස.වි)