පුත්තලම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හා කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ තාක්ෂණික දෝෂයකින් අඩපණවීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට් 400 බලධාරිතාවක් අහිමි වන බව විදුලිබල මණ්ඩලය කියයි. කඩිනමින් අලූත්වැඩියා කරන බවත්, සඳුදා සිට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක උදේ හා දහවල් කාලයේ දෙපැයක් විදුලිය කපන බවත් මණ්ඩලය පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදුලි කප්පාදුව නිසා හුගක් අයට සිරස සහ සියත ප්‍රවෘත්ති බලන්න ලැබෙන්නේ නැහැ. (නි)
අනේ අපි නම් ඇල් වතුරත් නිවලයි බොන්නේ. (නි)
අනේ අපිට විදුලිය දෙන්නකෝ......... (නි)
වැස්ස තියෙන කාලෙට මේවා කැඩෙන්නෙ නැති එකනෙ පුදුමෙ...(නු)
නිසි නඩත්තුවෙන් මේ දේවල් කරනවානම මෙහෙම වෙන්නෙ නැහැනෙ..?(නු)
මේවා ලන්කන් බයිලා......අහලා හිතට ගනිල්ලා..... (ස)
වහින්නේ නැත්නම් ඒ මිනිස්සු මක්කරන්නද? පුලුවන් විදියකට කරගෙන යනවා ඇරෙන්න. (නි)
ඔය බලාගාර වල තියෙන්නේ චීනෙන් ඉවත් කරපු යන්ත්‍ර සූත්‍රයි කියන කතාව ඇත්තද? (නි)
සමහර පූජනීය ස්ථානවල විදුලිපහන් 100-200 පත්තුකරනවා.. ඒවාත් නවත්තන්න බලන්න..(නු)
එදා කරුවල ජයසූරිය... අද කරුවල චම්පික..(නු)
වැඩ බැරි ටාසන්ගේ වැඩ.... (ස)
මීට වා හොදයි සෝමාලියාවෙ ඉපදුනානම්. එනකොට දෙන්නේ සිංගල්පූරු හීනත ඒත් දැන් කොහොමද? (ත)
අයියෝ ලැජ්ජයි නේද ...??? (නි)
මේ කිරි කිරි අළුත් බලාගාර මෙහෙම විනාශ වෙන්නේ කාගේ වරදින්ද? මොකද ඕවා ගනිද්දි ඕවාට වගකීමේ සහතිකයක් ගත්තේ නැද්ද? (නි)
කෝ දැන් කයිවාරු ගහපු අපේ ඇමතිතුමාලා? (නි)
මිනිස්සු මුලා කිරීමට කරන උත්සහයක්. එකවර ස්ථාන දෙකක් අක්‍රිය වීම???? මේ විදියට කතාවක් ගෙතුවහම මිනිසුන්ගෙන් විරෝධයක් නොමැතිව විදුලිය කපන්න පුලුවන් කියලා හිතපු අයගේ වෑඩක් මේක. මේගොල්ලො හිතන්නෙ මිනිස්සු කන්නෙ තණකොල කියලා. (නි)
මොකද විදුලිබලාගාර එකවර බිඳවැටුනේ ????????...හදිසි අලුත් වැඩියාවක්නම් මෙච්චර දවසක් යනවද ????? (ස.වි)
අම්මෝ, ඇමති තුමා බොරු කියන්න දන්නෙම නෑනේ...... (නි)
එතකොට උත්සව එහෙම තියලා විවෘත කලේ මොකද්ද ? (දී)
ඇත්තටම....බලාගාර හැමඑකේම තාක්ෂණික දෝෂ එකවරම ඇතිවුනාද..? එහෙම නැත්නම්, අපි කීයටවත් විදුලිය නම් කපන්නෙ නැහැ කියපු අයගෙ හෙළුව වහගන්න තාක්ෂණික දෝෂ කථාවක් ඉස්සරහට දැම්මද.....?.(ස.වි)
ආශ්චර්‍යට යන ගමනේ ඉදිරියටම....තවත් හයේ පහරක්....(ස.වි)
ආශ්චර්‍ය ඉදිරියටම ...තවත් හයේ පාරක්....(ස.වි)
ඔය නොරොච්චෝලේ පටන් ගත්ත දවසේ ඉදලාම ලෙඩනේ. (නි)
ඇයි දැන් පහුගිය දවස්වල හිටපු ඇමති නෙවෙයි ද ඉන්නේ? (නි)
ඉර එළියෙත් විදුලි පහන් දල්වාගෙන ඉන්න රටකට හරියයිද?
අපේ අය නිකම් ඉන්නෙම නෑ....එක්කෝ වැඩි කරනවා....එක්කො කපනවා.....(ස.වි)
සමහත තැන්වල දවස පුරා ලයිට් දාගන දැන් කියනවා ලයිට් කපනවා කියලා. (ත)
වැඩි කල බිලත් කපන්නකෝ ඉතින්....(ස.වි)
ලෝක වෙළෙඳපොළට ගහපු ප්ලග් එකත් ගනවන්න වෙයිද(අ)
අයියෝ, බලාගෙන යද්දි කතාව විතරනේ.කෝ වැඩ??? (නි)
අයියෝ. කෝ අපේ ඇමැති තුමා. ඔහු පෙරොන්දු වුණා නේද ඉදිරියට විදුලිය කපන්නේ නැහැ කියලා (අ)
මීට කලිනුත් මෙහෙම වුණි. දවසට පැය අටක් අදට විතරද නැත්නම් දිගටම ද (අ)