කැලණි ගඟේ පූගොඩ හා හංවැල්ලේ තොටුපොළවලින් ගැරෙන රන් වෙනුවෙන් රාජ්‍ය භාගය අය කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියයි. ආදායම ගැන සමීක්‍ෂණයක් පවත්වන බව කාර්යාංශයේ ලේඛකාධිකාරී හේවා ලියනආරච්චි මහත්මිය කීවාය. ගඟේ රන් ගැරීමට අවසර දී අදට තුන්මාසයකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඇයි මුහුදින් අල්ලන මාලුන්ගෙනුත් කොටසක් නොගන්නේ? (නි)
රජය ඇරුණාම තව අයිතිකාරයෝ කීයක් ඉන්නවාද දන්නෙ නැහැ කොටස් ගන්න...!(නු)
කොල්ලනේ ඕකවත් රුක ගැනීමට උත්සාහ කරන්න...(නු)
ආණ්ඩුව ගරනව ඇමතිල පිම්බෙනව දුප්පතා හීන්වෙනව (දී)
ගරන මිනිහට මොඋත් නැහැ .....(දී)
මැණික් වලින් ගරන්නයි ඒ පාර ලැහැස්තිය (දී)
හිඟන්නගේ පාත්තරේටමයි ඔක්කොම කඩා පාත් වෙන්නේ...(ස)
භාගයක් ගත්තට කමක් නෑ දුප්පතුන්ට දෙනවනම්......(ස)
ලංකාවේ තත්වය හිතාගන්න පුලුවන් නේද? (ස)
ගග අයිති ආණ්ඩුවට.. ගග කියන්නෙ ආණ්ඩුවෙන් වෙන්කරන ලද ප්‍රදේශයක්.. ඉතිං ආණ්ඩුවෙ කොටස අනිවාර්යයනේ ගන්න ඕන... ඒකෙ ඇති වරදක් නැහැ..(නු)
ළමා අපචාර වල රාජ්‍ය භාගය රජය ගන්නේ කවදාද? (නි)
අපෝ, සල්ලි වලින්ම අන්ධ වෙන්න නරකයි. (නි)
මෙහෙම ජනතාවගෙන් මුදල් ගත්තේ නැත්නම් මන්ත්‍රී වැටුප් ගෙවන්නේ කොහොමද? ලබන මාසෙත් 40%කින් පඩි වෑඩි කරලාලු නේද? ඒවා ගෙවන්නෙ කොහොමද? එයාලට ලෑබෙන වෙනත් දීමනා ගෑන අහන්න එපා හොදේ. (නි)
ගඟේ රත්‍රන් ගැරුවට කමක් නෑ බලපත්‍ර තියෙනවානම්....ඒත් ඔය පිටින් දාලා කට්ටිය වැලි හාරනවද කියලා හොයලා බලන්න.....(ස)
හිගන්නාගෙ පාත්තරේතට මේ පාර වැටුණේ කවුද එතකොට? (නි)
ඒකට තමයි බලපත්‍ර ගන්නේ. (නි)
අම්මලට ළමයි හම්බවෙන එකෙනුත් රාජ්‍ය භාගය ගනීවිද දන්නේ නැහැ මෙහෙම යනකොට? (නි)
නිලධාරීන්ට ගඟට බැහැල ගරන්න බැරි නිසා මිනිස්සුන්ට බලපත්‍ර ලබාදුන්නා....දැන් තව භාගෙකුත් ඉල්ලනවා....(ස)
තවත් ප්‍රශ්නයක් ආරම්භ වෙන්නයි යන්නේ. (නි)
හරිම කැතයි. (නි)
ඔවු. මැණික් වලටත් බදු වැඩි කළ යුතුයි. (නි)
වැස්සට ගහගෙන යනකන්නේ ඉස්සර ගමේ මිනිස්සු බලා හිටියේ. (නි)
හිගන්නගේ පාත්තරේට හෙණහුරා වැටුණ වගේ නේද ?? (ස)
හරි හරි කරමු.....(ස)
මහන්සිවෙලා හොයන වාසනාවත් උදුර ගන්න එපා........??????????????(ස)
අර බුත්තල පැත්තේ නොවිකුණපු ඉඩම් තව තියෙනවා නේද ???(ස)