මුදල් අය කර ඕස්ටේ‍්‍රලියාවට මිනිසුන් යවතියි කියන ත‍්‍රිකුණාමල වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔහු දෙමළ ජාතික සංධානයේ නැගෙනහිර පළාත් සභාවට නාමයෝජනා දී ඇති අපේක්‍ෂකයකු බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරනයි සැකය... (දී)
ඡන්දෙන් පස්සේ අල්ලගමුකෝ......(ස)
රටක ජීවත් වෙන්න නොහැකි නම් ඒ රටේ තවත් සිටින්නේ ඇයි? (නි)
මෙයාට කට්ටිය බයවෙලාද ???(ස)
අයියෝ සල්ලී.....(ස)
දැන්මම යම් පියවරක් ගත යුතුයි. (නි)
ඉතිං ඉන්න අයට ඉන්න දීලා යන්න අවශ්‍ය කට්ටියට යන්න දුන්නා නම් ඉවරනේ. (නි)
ඇයි ලෙිකු ලොකු කට්ටියට විතරද ජාවාරම් කරන්න හොද? පොඩි මිනිස්සුත් පොඩි පොඩි ජාවාරම් ටිකක් කළහම ඒකේ ඇති වැරැද්ද මොකක්ද? (නි)
අනේ රටකට වෙච්ච දෙයක්. (නි)
අනේ මන්දා. (නි)
දෙමළ සන්ධානය හවුල් කියල කවුරුත් දන්නවා. (අ)