ශ්රී ලංකා රක්‍ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කර තිබූ සමයේ සේවය අහිමි වූ සේවක සේවිකාවන්ට නැවත රැකියාව හෝ වන්දි වහා ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සේවකයෝ අද (25) උද්ඝෝෂණයක් කළහ.
ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නැවත ස්ථාපිත කිරීමේ සංවිධානයේ මෙහෙයැවීමෙන් කොම්පඤ්ඤ වීදිය රක්‍ෂණ සංස්ථාව ප‍්‍රධාන කාර්යාලය අසල සිටි අරලියගහමන්දිරය දක්වා යමින් සිටියදී ගංගාරාම පෙරහර මාවත අසලදී පොලිසිය එය නතර කළෝය.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය මේ ප්‍රශ්නය වහා විසදිය යුතුයි. (නි)
රජයට අයිති වෙලා තියෙද්දි ගහපු අයිස් පුද්ගලික අංශය එක්ක බෑනේ..ඉතින් නිකම්ම එලියට විසිවේනවා.......(ස)
පරණ පව් තමයි පස්සෙන් එන්නේ....(ස)
මගේ මුදල් වගයක් තියෙනවා එතන.මට ඒක අවශ්‍යයි. (නි)
ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. (නි)
හොඳට වැඩ කරානම් අනිත් අය වගේම තාමත් වැඩ කරනවනේ..එක පාරක් වන්දි අරන් ඇයි ආපහු ඉල්ලන්නේ....(ස)
දැන්ද මතක් වුණේ උද්ඝෝෂණ කරන්න ? අනේ හොදයි. (නි)
මේක පෞදිගලික අංශයට භාරදීපු අයටම කියන්න..(නු)