1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලූ පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනූ ඩන්කන් වයිට්ගේ ජීවිත කතාව අළලා ප‍්‍රවීණ ගත්කතුවරයකු වන ලලිත් ගුණවර්ධන මහතා විසින් රචිත ඩන්කන් වයිට් ග‍්‍රන්ථය පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට පිළිගන්වන ලදී.
ශ්‍රී ලංකාවේ පස් වැනි ක‍්‍රීඩා අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් ගණනාවක් දිනා දීමට එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද පුරෝගාමී මෙහෙවර අගය කරමින් මෙම ග‍්‍රන්ථය දිසානායක මහතාට පිළිගන්වන ලදී.
ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග‍්‍රහයෙන් මුද්‍රිත මෙම ග‍්‍රන්ථය පිළිගැන්වීමේ අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ගුණවර්ධන මහතා ද, ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ ක‍්‍රීඩා භාර ආචාර්ය නෙලිකා ජයසිංහ මහත්මිය ද සහභාගි වූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඩන්කන් වයිට් ගැන ග‍්‍රන්ථයක්
ජේ.එච්.යූ රණවීර Wednesday, 25 July 2012 06:06 PM
ඔය පොත අයි එයාට පිළිගැන්වුයේ..(නු)
ප්‍රසන්න Thursday, 26 July 2012 01:40 PM
පොතනම් හොදයි.ඒත් ...........................(ස)
ෆාරු Wednesday, 25 July 2012 04:11 PM
නියම පුද්ගලයා හටම භාර දීලා තියෙනවා. (නි)
සදරුවන් Wednesday, 25 July 2012 04:44 PM
මහත්මයාණෙනි, ඔබ අපගේ මලල ක්‍රීඩාවේ වීරයෙකි. මෙවන් පුද්ගලයන් ගැන අදහසක් දක්වන්න ඉන්න කට්ටියගේ තරම ප්‍රතිචාර ගණනින්ම පේනවනේ. (නි)