දිනුවත් පැරදුනත් වත්කම් විස්තර ඉල්ලයි ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන ඡුන්දයෙන් දිනූ හා පැරදුනු සියලූ දෙනාම වත්කම් හෙළිකළ යුතු යැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත 16 October 2011
විභාග හොරු 21 සැකපිට කොරියා භාෂා විභාගය පැවැත්වූ සෙනසුරාදා ඉරිදා හොරෙන් විභාගය ලියන්නට ආ බව කියන 21 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කොළඹ මධ්‍යස්ථාන 16 October 2011
දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විදෙස් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පර 16 October 2011
සංචාරක පැමිණීමට 34% කින් නගී මේ වසරේ ජනවාරි සැප්තැම්බර අතර විදෙස් සංචාරකයින් 5,98,006 දෙනකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය ඉකුත් වසර 16 October 2011
ලංකාව සොල්හයිම්ට කියයි යුරෝපා සංගමයේ සාමාජික රටවල් ඇතුළු රටවල් රැසක් කොටි සංවිධානය තහනම් කැර ඇති අයුරින් නෝර්වේ රාජ්‍යය ද එය තහනම් කළයුතු යැයි ශ්‍රී ලංකා 16 October 2011
පන්සීයකට කෑම විසවෙයි තලවාකැලේ දෙමළ විදුහලේ සංස්කෘතික උළෙලකට ආ දෙගුරුන් හා සිසුන් පන්සීයක් පමණ අද (16) දිවා ආහාරය පස්වරු තුනට පමණ ගැනීමෙන් පසුව රෝගාතුරවී ක 16 October 2011
ලෝක කුසලාන රග්බිතරගාවලියේ අවසන් මහ තරගයට නවසීලන්තය නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ්රලියාව ලකුණු 20 - 06 ක් ලෙස පරාජය කරමින් ලෝක කුසලාන රග්බි තරගාව 16 October 2011
නයා දෙවොල බිම හලාවත පොලිසියේ සැරයන් චාල්ස් ප්‍රනාන්දු මාරාවිල හත්තිනියේ රජයේ ඉඩමක අනවසරයෙන් පවත්වාගෙන ගිය ”නයා දේවාලය”උසාවි නියෝගයක් අනුව කඩ 16 October 2011
ස්වීඩන් ඉංජිනේරුවරිය මව සොයයි තිස්හත් වසරකට පෙර ස්වීඩන් යුවළක විසින් දරුකමට ගැනුණු අරුණ ශාන්ති (37) නම් ශ්‍රී ලාංකික දියණියක (දැන් ඉංජිනේරුවරියක) සිය මව හා පියා සො 16 October 2011
පොලිසියේ නමත් කයි බීමත්ව අශෝභන ලෙස දඹුල්ල නගරයේ මිනිසුනට හා පොලීසියට බැන වැදුණු බව කියන පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුව 16 October 2011
මුහුදු රකුසා කල්මුණේට පනී කල්මුනේ මුහුදු කෑම දරුණු වී තිබේ. දැනට පොල්ගස් 40ක් පමණ මුහුදට සේදී ගොසිනි. ගොඩබිම තිබූ ළිං කිහිපයක් ද දැන් මුහුදේය. 16 October 2011
සංධාන මුල් පුටු ඔක්තෝබර් 8 වැනි දා පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර ජයග්‍රහණය ලත් පළාත් පාලන ආයතන 21 ක සහ ශ්‍රී ලංකා මුස 16 October 2011
”දිනුම්”කිරි කළේට ගොම වැටුණා ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන ඡන්දයෙන් ජයගත් ආයතන 21ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු අරලියගහ මන්දිරය 16 October 2011
නිදන් හොරුන් බස් හිමියා මරලා. නිදානයක් ගැනීමට ආ බව කියන පිරිසක් පලවාහැරීම නිසා උඩවැවේ පනහඩුව ව්‍යාපාරිකයාත් ඔහුගේ අඹුදරුවනුත් මරා දමන්නට ඇතැයි පොලිසියට තොරත 16 October 2011
සිනමා මිණි පහනක් නිවේ අද්විතීය ශී‍්‍ර ලාංකික සිනමා අධ්යක්ෂ වරයකු සහ සංස්කරණ ශිල්පියකු වූ ජනාධිපති සම්මානලාභී ටයිටස් තොටවත්ත, 82 (ටයි මහත්තයා) සෙනසසුරාදා 16 October 2011
පුහුණු උණ්ඩ විසිහය දාහක් හැමිල්ටන් ඇළෙන් ආරක්ෂක අංශ පුහුණුවට යෙදා ගන්නා උණ්ඩ විසිහය දාහක් වත්තල හැමිල්ටන් ඇළේ තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. ධීවරයන් දෙදෙන 15 October 2011
ලසන්ත ඝාතනයේ සැකකරු මැරේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි පී. ජේසුදාසන් හෘදයාබාධයකින් මියගිය බව පොල 15 October 2011
වියට්නාම නායකයා ආපසු යයි තෙදින නිල සංචාරය අවසන් කරමින් වියට්නාම් ජනාධිපති ට්‍රෝන්ග් ටෑන් සෑන්ග්, එම ආර්යාව ඇතුළු නියෝජිතයෝ වියට්නාම් ගුවන් යානයකින් සිය රට 15 October 2011
රටවල් 20ක් පරදා රන් දද බඳිති දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි රටවල් 20ක සහභාගීත්වයෙන් පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියෙන් රන් පදක්කම් දිනූ ශ්‍රී ල 15 October 2011
දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල වර්ණවත් උළෙලත් සමග අවසන් වෙයි හම්බන්තොටදී පුරා දින හතක් පැවැති පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙල අද (14)රාත්‍රියේ කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධා 14 October 2011
ශ්‍රී ලංකා ක්‍රිකට් කී‍්‍රඩිකාවෝ බංග්ලාදේශය පරදවති සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී අද (14) පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී 14 October 2011
ජාතික බැඞ්මින්ටන් ශූරී චන්ද්‍රිකා 15 හැවිරිදි තිළිණිට පරදියි කොළඹදී දැන් පැවැත්වෙන 59 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේදී අද (14) පැවැති කාන්තා කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේ තරගයකදී ජාතික බැඞ 14 October 2011
කසල ගොඩේ පිපිරීමෙන් පීසි රෝහලේ මිරිගම පොලිසියේ ශ්‍රමදානයකින් එකතු වූ කසල ගිනි තැබීමෙන් පසු ඇතිවූ පිපිරීමකින් හටගත් කම්පනයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මිරිගම ර 14 October 2011
ත්‍රිත්ව විදුහලට ඉනිමක ජයක් ජනිෂ්ක පේ‍්‍රමසිංහ සහ අකිල ජයසුන්දරගේ පන්දු යවමින් දැක්වු දස්කම් නිසා ඉසිපතන විදුහලට එරෙහිව කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 14 October 2011
සියැට් ක්‍රිකට් සම්මාන කෙටි පණිවුඩ 22 දා සිට ‘සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන’ ප්‍රදානෝත්සවයේ වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සම්මානය සඳහා කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) යැවීමේ අවස්ථා 14 October 2011
බැංකු සේවක රැස්වීම වාරණය නොවේ ලංකා බැංකු සේවක සමිතියේ මධ්‍යම කාරක සභා රැස්වීම ගාල්ලේ දී ලබන ඉරිදා පැවැත්වීමට එරෙහිව ඉල්ලූ අතුරු වාරණ නියෝගය නිකුත් කිරීම දිසා වි 14 October 2011
උසාවි නාවාට ඒ.එස්.පී ට ඇප කොටි සැකකරවකුවන ත්‍යාගරාජා මොහාන් රූබන් පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශයට කට උත්තරයක් දී ඇත්තේ සිය කැමැත්තෙන්ම දැයි තහවුරු කැර ගැන 14 October 2011
ගාණිකා හලේ මැඩම්ටත් නඩු කොළඹ කොල්ලූපිටියේ සුපිරි වෙළෙඳ සංකීරණයක ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පාලිකාවට තවත් තිදෙනකුට එරෙහිව නීතිපති කොළඹ මහාධිකරණයේ නඩු 14 October 2011
යසෝධරා ඇවිත්... යසෝධරා සරච්චන්ද්‍ර යන මේ නාමය ඔබට අමුතු නාමයක් නොවන්නේ අප අතරින් වියෝ වූ ශ්‍රී ලාංකීය යුග පුරුෂයෙකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද් 14 October 2011
අප්සාරි සහ චාරිකාගෙන් සුකි-රූ (Suki-Ru) අප්සාරි සිංහබාහු යනු අපේ හිටපු කි‍්‍රකට් නායකයෙකු වන හෂාන් තිලකරත්නගේ බිරිඳය. චාරිකා යනු ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂතම වේගපන්දු යවන් 14 October 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026