ශී‍්‍ර ලංකාව කඩුලූ 1 ට ලකුණු 50 යි ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර අබුඩාබිහිදී අද (18) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා විවේකය සදහා තරගය නතර කරන විට ශී 18 October 2011
සරු දේ ලබන්නෝ සරු දෙය සරු ලෙස ම නිසරුව නිසරු විලස ම දැන කරන හික්මු ම දනෝ හිමි කැරැ ගනිති සරු දම සඳැස 18 October 2011
දකුණු කොරියාවෙත් කඨින පිංකමක් දකුණු කොරියාවේ ක්වාන්ජු නගරයේ මුගක්යා විහාරස්ථානයේ කඨින චීවර පූජාව ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා සහ 18 October 2011
සුදු කොඩි තීන්දුව නොවැම්බර් 18 හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මහාධිකරණයේ විභාග වන සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නිය 18 October 2011
පන්දුවට පහරදීම ශී‍්‍ර ලංකා පිලට ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහදී අද (18 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාග 18 October 2011
වාසුගෙන් කටඋත්තරයක් ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැ 18 October 2011
රෝමය ගිනි ගනී ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉතාලියේ පවතින දැඩි විරැකියාව හා අධික උද්ධමනයට එරෙහිව විරෝධය පෑම සඳහා රෝම අගනුවරට එක් වූහ. දහස් ගණනක තරුණ පි 18 October 2011
විල්පත්තුව රකින්න පාරක් කපයි විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මාර්ගය පැහැදිලිව පෙනෙනසේ අඩි 20ක ගුරු පාරක පළමු අදියර හුණුවිලගම ප්‍රධාන දොරටුවේ සිට කිලෝමී 18 October 2011
මවටයි පුතාටයි ලක්ෂ 371ක දඩ රුපියල් කෝටි 12කට ආසන්න රන් බඩු තොගයක් ද රුපියල් ලක්ෂ 27ක රට සල්ලි ද අනවසරයෙන් මලයාසියාවේ ක්වාලලම්පූර් නුවරට රැගෙන යද්දී කටුනායක දී අ 18 October 2011
පන්නල මෝටර් ක්‍රොස් ජයග්‍රාහකයෝ ස්පීඞ් 2011 මෝටර් රථ හා යතුරු පැදි ධාවන අවසන් තරගය පන්නල ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පැවැත්විණි කාන්තා ස්කූටර් අංශයෙන් චම්පිකා ස 17 October 2011
වීසා නැති චීනා මුදාහරී වීසා නැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි පෑන් ජුන් නම් චින ජාතිකයා ශ්‍රී ලංකාවේ සරණාගත තත්ත්වය පතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයය 17 October 2011
අපුර රෝහලේ ලොකු ලෙඩක් මෝදුවෙයි ජපානයේ අන්තර් ජාතික සහයෝගීතා අධාර යටතේ තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකැර වසරකට පසුව ද නිසි ප්‍රමිතියක් ඇති නොකළ නිසා අඟහරුවාදා (18) සිට එහ 17 October 2011
ටයි මහත්තයාට අවසන් බුහුමන් අභාවප්‍රාප්ත සම්මානීය කලා ශිල්පි කලාසුරි ටයිටස් තොටවත්ත මහතාගේ දේහය ඒ මහතාගේ රාජගිරිය නවල පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ. පාසල 17 October 2011
දුම්රිය වර්ජනයක් නෑ ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කරගෙන වෘත්තීය සමිති 10ක් අඟහරුවාදා (18) පැවැත්වීමට තීරණය කළ වර්ජනය අත්හිටුවන බව ශ්‍රේණිගත වෘත්තිය සමිති එ 17 October 2011
විදුහල්පති රිමාන්ඩ් නිවුන් දරුවන් දෙදෙනකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 70000ක අල්ලසක් ගත් බව කියන මාලබේ පිරිමි ආදර්ශ විද්‍යාලයයේ විදුහල්පති නන්දසේන ජාසි 17 October 2011
වඩිති සඟරුවන පැරිස් දෙව්රම් වෙහෙරෙ කඨිනෙට ප්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාමයේ කඨින පිංකම විහාරාධිපති ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා ප 17 October 2011
රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ වසර 99 කට පසු කොළඹ රාජකීයයන් පරදවති කොළඹ රාජකීය පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී පිතිහරඹය හේතුවෙන් ලකුණු 28 ක පහසු ඉලක්කයක් හඹා ගිය ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය කඩුලූ නවයක් ඉති 17 October 2011
ශාන්ත අන්තෝනි පිලට මුල් ඉනිමේ ජයක් වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලිය යටතේ කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ වෙස්ලි විදුහල අතර පැවැති තරගයෙන් මුල් ඉනිමක ජය 17 October 2011
සහිරා දෙවැනි ජයග්‍රහණය ලබයි මරදාන සහිරා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවැති වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි ජයග 17 October 2011
වගාවට වසවිස එපා වගා වස විස හා ආම්පන්න විකුණා ගැනීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය බහු ජාතික සමාගම්වලට උදව් කරතියි කියමින් එක්සත් ජාතීන්ගේ කොළඔ කාර 17 October 2011
දොස්තර වර්ජනයේ අතුරු තහනම දික් වෙයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ යෝජිත වැඩ වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය දුන් අතුරු තහනම ඔක්තෝබර් 31 වැනි දා තෙක් දීර්ඝ කළ රංජිත් එ 17 October 2011
ඉතාලියේ කඨින පිංකම් ඉතාලියේ මෝදනා මෛත්‍රි විහාරය හා මිලානෝ ලංකාරාමයේ කඨින පින්කම් සති අන්තයේ දී පැවැත්විණි. මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ද, ප 17 October 2011
ප්‍රංශ පන්සලේ කඨිනය 22 ප්‍රංශයේ පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පූජෝත්සවය ලබන 22 වැනි දා පැවැත්වේ. එදින සවස පරිත්‍රාණ ධර්මදේශනයත් කඨින පූජාවත 17 October 2011
ස්විස් කඨින පින්කම 30 දා ස්විට්සර් ලන්තයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ කඨින පින්කම ඔක්තෝබර් 30 වැනි දා පැවැත්වේ. විහාරාධිපති ලේඬියන්ගල සුදස්සි හිමියන්ගේ අනුශාස 17 October 2011
දෙමළ සංධානය වවුනියාවේ උපවාසයක් ඉල්ලීම් තුනක් මත දෙමළ ජාතික සංධානය සිය හවුල්කාර පක්ෂ වන ඊ.පී.ආර්.එල්.එප්. ටෙලෝ, ප්ලොට්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ කොංග්‍රසය 17 October 2011
නිලූක ති‍්‍රත්ව ශූරතා දිනද්දී අචිනි ද්විත්ව ශූරතා දිනයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට නිලූක කරුණාරත්න සමත්වි 17 October 2011
‘මිනීමරුවන් අල්ලන්න ගමෙන් සහායක් නෑ’ උඩවලව පනහඩුවේ බස් ව්‍යාපාරිකයා හා ඔවුන්ගේ අඹුදරුවන් මරා දැමූ අය සොයා ගැනීමේ දී ගමෙන් හෝ නෑයන්ගෙන් සහායක් නොලැබීම කනගාටුවක් බව ජ්‍ය 17 October 2011
බල්ලෙක් අබිලිං රෝහලට යවයි චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ශිල්පියකු වන චන්ද්‍රසිරි කොඩිතුවක්කු (කෝපිකඬේ අබිලිං)බියගම දී රිය අනතුරකට ලක්විය. ඔහු ගමන් 17 October 2011
හෝරා යතුරු 2000ක් රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ පහමාරකට ආසන්න ඔරලෝසු 2160ක් ඩුබායි සිට අනවසරයෙන් ගෙන ආ ගම්පහ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි. රේග 17 October 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026