මටත් අවශ්‍ය වෙලා තිබුණා සුපුරුදු චරිතයෙන් මිදිලා එවැනි දෙයක් කරන්න මෑත කාලීනව තරුණ හදවත් ආකර්ෂණය කරගත් රංගන ශිල්පීන් අතර ප්‍රධාන තැනක් උසුලන කලාකරුවෙකු ලෙස රොෂාන් රණවන හඳුන්වාදිය හැක. ඔහු මු 04 November 2016
සල්මාන් සුබපතලා කෙටි පණිවිඩ යවලා පසුගිය ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ හා අජේ දේව්ගන්ග 04 November 2016
'ආලියා' චරිතයට හිතුවතටත් වඩා රසික ප්‍රතිචාර ලැබෙනවා මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යය අතරේ නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "සල් සපුනා" ටෙලි නාට්‍යයේ %ආලියා^ 04 November 2016
ඉන්දියාව සමග ධීවර සාකාච්ඡා අසාර්ථකයි ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නවදිල්ලි නුවර පැවැති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ඊට සහභාගී වූ ශ්‍රී ලංකා නිය 03 November 2016
අමරදේවයන්ගේ රෝහල් ගාස්තු රජයෙන් අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ගෙවිය යුතු මුදල රජය විසින් ගෙවීමට තීරණය කර ඇ 03 November 2016
‘ජී ඇල් ගැන තීන්දුව ශ්‍රීලනිප මහ ලේකම්ගෙන්‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස සිටිමින් වෙනත් පක්ෂයක සාමාජිකයකු ලෙස කටයුතු කළ නොහැකියැයි ද, අලුතින් පිහිටැවූ පක්ෂයේ සභා 03 November 2016
ඕමාන වීසා නීතියෙන් පනිති ඕමාන්හි පවතින ලිහිල් වීසා රෙගුලාසි නිසා ශ්‍රී ලාංකික කතුන් බොහෝ දෙනකු සංචාර වීසා මත එරටට ගොස් නීතිවිරෝධීව ගෘහසේවයේ නිරත වන බව ඕමා 03 November 2016
සන්ධ්‍යා එක්නැලිගොඩට මහ උසාවියෙන් අවසරයක් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ බිරියන් ගොනු කළ මූලික අ 03 November 2016
අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට නිදහස් චතුරශ්‍රයට 'හෙළයේ මහා ගාන්ධර්වයා' ලෙස විරුදාවලි ලැබ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට ලක්වසිටි ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ සිය දිවි මගි 03 November 2016
රජයෙන් සතියක ශෝක කාලයක් අමරදේවයන්ගේ අභාවය සම්බන්ධයෙන් රජය අද සිට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව රජයේ කාර්යාලයවල ජාතික කොඩිය අඩ කුඹු කෙ 03 November 2016
පැෆරල් පෙත්සම විභාගයට අවසර දැනට කල් ඉකුත් වී ඇති සියලු පළාත් පාලන ආයතනවල ඡන්දය පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය ගොනු කළ පෙත්සම ජනවාරි 30 වැන 03 November 2016
වෙල්ගමගේ විමර්ශන වාර්තාව නීතිපතිට පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාට 03 November 2016
පොලිස් පොතෙන් ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ තිහස් සමග ගණේමුල්ල හොරගොල්ලෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික සෙබළෙකු සහ හිටපු නාවික සෙබෙළකු දින හයක් රඳවාගෙ 03 November 2016
එදා පස්යාලේ : අද යාපනයේ පොලිස් පහරදීම් සහ පොලිස් වෙඩි තැබීම් උතුරේ මෙන්ම දකුණේ ද වරින් වර වාර්තා විය. අඟුලානේ තරුණයන් දෙදෙනකු පොලිසියෙන් වෙඩි තබා මරා 03 November 2016
වසර එක හමාරක් තිස්සේ කාලසටහන් නෑ වසර එක හමාරක් තිස්සේ ඉගැන්වීම් කාල සටහන් ලබා නොදී ස්ථාන මාරු ලිපි හතක් ලබා දුන් ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් ප්‍රධාන පළේ පාසලක 03 November 2016
බදුලු තැපැල් දුම්රිය අද සිට කොළඹ-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනය වන බව දුම්රිය නිලධාරීහු කියති. ඉහළ කෝට්ටේ ගිලා බැසීමක් නිසා පෙරදින දුම්රිය 03 November 2016
“දෙනවයි කියලා දුන්නේ නෑ“ අබාධිත සෙබළු අද (03) සිව්වැනි දිනටත් කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණය කරති.පොරොන්දු වූ පරිදි රජය තම ඉල්ලීම ඉටු නොකරන බව ඔවුහු කියති. 03 November 2016
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එයි සිංගප්පුරුවේ මගුල් ගෙදරක ගිය බව කියන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (3) පස්වරු 4.10 ලංකාවට පැමිණියේය. 03 November 2016
ආදාහනයට රාජ්‍ය ගෞරව : සෙනසුරාදා නිදහස් චතුරස්රයේ අභාප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේව හෙළයේ මහා සංගීතඥයාගේ දේහය කොළඹ නිදහස් චතුරස්රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන ක 03 November 2016
මෑෂප් ගී ගයන දිලිප වර්තමානයේ ලාංකේය සංගීත ක්ෂේත්රයට දිනෙන් දින එක්වෙන නවක ගායක, ගායිකාවන් ප්‍රමාණය අතිවිශාලය. එකිනෙකට විවිධ වෙනස්කම් කරමින් න 03 November 2016
'ශිවායි' අසාර්ථක වන ලකුණු ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව රටවල් 60ක ප්‍රදර්ශනය ආරම්භ කළ අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා ව 03 November 2016
මාල හොරා ඇල්වින්ට පරදියි කළුතර උතුර වස්කඩුවේ නිවසක පිටුපස දොරකඩා නිවසට ඇතුළු වී නිඳාසිටි තරුණියකගේ මාලය කඩාගෙන ගිය සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කි 03 November 2016
තොරතුරු දෙන්නන් රකින අංශයක් පොලිසියේ අපරාධයකට ලක්වන්නන් හා සාක්කිකරුවන් ආරක්ෂා කරගැනීම සඳහා වන අංශයක් පොලිසියේ පිහිටුවන බව නීතීය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක මහත 03 November 2016
වෛද්‍ය මාරු ලේඛනය වැරදුණේ කෙසේද? 2017 වෛද්‍ය ස්ථාන මාරු ලේඛනය වැරදි ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියේ පළවීම පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් පවත් වන ලෙස ඇමැති රාජිත 03 November 2016
පීසී දෙන්නා බුරුත කොටේට යට වෙති කිලිනොච්චියේ අක්කරායන්කුලමේ හොරෙන් කැපු බව කියන බුරුත පැටවු ලොරියකට රැකවරණය දුන්නැයි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම 03 November 2016
බැඳුම්කර සිද්ධිය අධිකරණයට - ජනාධිපති කියයි ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීති උපදෙස් අනුව අපක්ෂපාත පරීක්ෂණයක් කර තීන්දුවක් දීම සඳහා අධිකරණයට යොමු කරන බ 03 November 2016
‘ජාතිවාදය වපුරුවන්න බොරු පින්තූර දාලා‘- ලක්ෂ්මන් යාපා උතුරේ කලබල ඇතැයි පෙන්වමින් ජාතිවාදය ඇවිස්සවීමට ඇතැමුන් බංගලිදේශයේ හමුදාවට පහර දෙන පරණ ඡායාරූප පාවිච්චි කරණ බවත්, ජතිවාදය වපුරන 03 November 2016
තිස්ස වැව පිට්ටනියක් වගේ තිස්සමහාරාම වැව පාසි පිරී අවලස්සන වී ඇත.බැලු බැල්මට එය තණ පිටියක් සේ දිස්වෙයි. 03 November 2016
ඩ්‍රිබල් පාඩමක් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට පාපන්දු ක්‍රීඩාවේ ගෝල වාර්තා කිරීමට පසුව ඇති ආකර්ෂණීයම ක්‍රියාව වන්නේ ඩ්‍රිබ්ල් කිරීමයි. ඒ ඩ්‍රි 03 November 2016
කරු ජයසුරියගේ දියණිය මිය යයි කතානායක කරු ජයසූරිය මහතාගේ බාල දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය (40) කාලයක සිට රෝගාතුරව සිට පසුගියදා අභාවප්රප්ත 03 November 2016
ජපන් අගමැතිනියට වැසිකිළි ප්‍රශ්නයක් ජපානයේ පළමු කාන්තා අගමැතිනී සත්සුකි කටයාමා, පාර්ගිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ, පුරුෂ ආධිපත්‍ය රජයන ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තාවන්ට වැඩිපුර වැසිකිලි අවශ්‍ය බව පෙන්වා දෙ.. 01 January 2026