බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන
ගෑස් ටෙන්ඩරය පිරිනැමීමේ ක්‍රියාදාමයේදී යම් ගැටළුවක් ඇති බවට ලිඛිත පැමිණිල්ලක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා පැවසීය.
‘වරදක් වී ඇත්නම් ටෙන්ඩර් එකේ ඵලදායිතාවයක් නෑ. එය හරියට සැකසී නැත්නම් ඊට අවශ්‍ය පියවර ගත යුතුයි. ‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
ලිට්‍රෝ සමාගමේ කළමනාකරණය ගැන ද සොයා බලන බව ද කබීර් හෂීම් මහතා සදහන් කළේය.
අද පෙරවරුවේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේ මොනව කියනවද කියල තේරෙන්නෙ නෑ. ඇමති වරයෙකුට හො රාජ්‍ය බළධාරියෙකුට යමි කිසිවක් නිවැරදි නොවන බව හෝ නිත්‍යානුකූල නොවන බව දුටුවිට එය පරීක්ෂා කර බැලීමට ලිඛිත පැමිණිල්ලක් අවශ්‍යද? මොන ව්යවසථාවෙද, මොන නීති පොතේද තියෙන්නෙ ලිඛිත පැමණිල්ලක් නැතිව පරීක්ෂණයක් දියත් කළ නොහැකියයි කියා? මේ ඔක්කොම කයිවාරු හොරු ආරක්ෂා කිරීමටයි.
මට පේන්නේ මෑන් හොරේ ගැන හොඳට දන්නවා කියලයි.