අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන ඔක්තෝබර් 31වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(26) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලහිරු කියන මනුස්සයා ඉගෙන ගන්නෙත් නැතිව උද්ඝෝෂණ කරකර ඉන්නවා. දැන් අවුරුදු ගණනක ඉඳලා. මේ මිනිස්සුන්ගෙන් රටේ දලදේශීය ආදායමට කිසිම දායකත්වයක් නැහැ. අඩුතරමින් හදපු දෙමව්පියන්ටවත් මුකුත් කරලා නැතිව ඇති. ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ.
ඔය කට්ටිය හිතාගෙන ඉන්නේ ඔක්කොම හරියි කියලා...
හොඳම හොඳ වැඩේ, ඇතුලෙම තියන්න මොන වදයක්ද මේ අය රටට හා ජනතාවට දෙන්නේ?
සරසවි සිසුන් වලට අදින්නේ අන්තරේ අයයි. පෙරටුගාමින් මාර වදයක් දෙන්නේ අහිංසක සිසුන්ට. මේ කල්ලි නායකයන්ට දැඩි දඬුවම් දෙන්න.
පුළුවන් නම් දඬුවම් වැඩි කරලා දාන්න.
අර රතු අලි පැටව් ටික හොඳට සැප විඳිනවා අවුස්සලා තියලා
මේ ගත් තීරණයට අපෙන් තුති ......