(මනෝප්රිය ගුණසේකර)
මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් ඉවත්කොට එම ඉඩම ලබාදීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන වංචා කළැයි බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංගගේ නඩුව ලබන පෙබරවාරි 14වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද(26) තීරණය කළේය.
මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද සිතාසි නිකුත් කෙරිණි.
සිය දියණියගේ උපාධි ප්රදානෝත්සවය සඳහා සහභාගීවීමට ඕස්ට්‍රේලියාව බලා යෑමට කර තිබූ ඉල්ලීම සඳහා රණතුංග යුවළට අවසර ලබාදුන් අධිකරණය දෙසැම්බර් 10වැනිදා සිට 22වැනිදා දක්වා කාලයේ දී විදේශ ගතවීම සඳහා අවසර ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලෙන්න එපා.......ඔබ තාත්තගේ {රෙජී මහත්තයාගේ}බලාපොරොත්තු ඉටු කරන්න. ජනතාව ඔබ සමගයි.
මහතාගේ බලපොරෝතුව මිලියන ගණනින් මුදල් වංචා කිරීමද ?
අපේ රටේ දේශපාලකයින්ට රට නොගිහිල්ලම බැහැ.
මිනුවන්ගොඩින් කවුද රජා තෝරනවා. පොහොට්ටුවද.? අලියාද.?