ලොක්කෙක් තෙල් බෙදීම අවුල් කරලා රට තුළ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකුගේ ප්‍රායෝගික නොවන තීරණයක් මෙයට හේතු වී ඇති බවත් ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය උසස් නිළධාරියෙක් පැවසීය. 05 April 2023
අවුරුද්දට ඉන්ධන පොම්පේ වැඩිපුර අරී අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 04 April 2023
ජිප් රියේ කුණු හරුප ඇන්ද සී.අයි රාජකාරිය මඟ හරි ජා-ඇළ පොලිස් ස්ථානයේ ගරාජය තුළ නතර කර තිබූ පොලිස් ජිප් ජීප් රථයක අසභ්‍ය වචන ලියන ලදැයි කියන එම පොලිස් ස්ථානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 04 April 2023
ඇඟට දැනෙන්න ලිට්රෝ පහතට ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (3) පස්වරුවේ පැවසීය. 03 April 2023
කසිප්පු ගෙනත් නොදුන්නැයි දරුවන් ගෙදරින් පන්නලා කසිප්පු පැකට්ටුවක් රැගෙන එන ලෙස තම බාලවයස් දරුවාට කළ නියෝගය දරුවා විසින් පැහැර හැරියාට පාසල් වියේ පසුවන තම දරුවන් තිදෙනාගේම පාසල් පොත් සහ ඇදුම් නිවෙසින් පිටතට දැමූ බව කියන පියකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 03 April 2023
පෙමට පිටු පෑ සිසුවියට දහම් පාසලේ දී පිහි පහරක් ප්‍රේම සම්බන්ධයකට අකමැති වූ 15 හැවිරිදි සිසුවියකට දහම් පාසල තුළ සිදුවූ තියුණු ආයුදයකින් ඇන ඇතැයි ගල්ඔය පොලිසිය කියයි. 02 April 2023
ඉන්දියාවෙන් තෙල් පිරිපහදුවක් තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 April 2023
පැල්මඩුල්ලේ නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. 31 March 2023
මිරිහානේ අරගල සැමරුමට 3000ක බලඇණියක් සීරුවෙන් අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් තුන්දාහක් 3000 කින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 31 March 2023
අ‘පුර රෝහලේ ළමා වාට්ටුව වහයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම නිසා එම රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා ඇත. 31 March 2023
බේරුවල මුහුදු පතුල සෙලවෙයි බේරුවල මුහුදේ රික්ටර් මාපක 3.7 සුළු භූකම්පනයක් සිදුව ඇතැයි අපදා කළමණාකරණ මධ්යඩස්ථානය කියයි. 30 March 2023
වෙඩි කෑ හෝටල් හිමිකරු මරුට මිදිගම සංචාරක හෝටලයක් අසලදී නාඳුනන පිරිසකගේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ හෝටල් හිමිකරු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 30 March 2023
නැති බැරි දරුවන්ගේ දුරකතන සෙල්ලමෙන් සුද්දා අන්දමන්ද වේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ අගහිඟකමින් පෙළෙන පාසලක දරුවන්ට පාසල් උපකරණ නොමිලේ බෙදා දීමට පැමිණි එංගලන්ත ජාතිකයකු පාසලේ දරුවන්, මවුපියන් සහ ගුරුවරුන් පාවිච්චි කරන ජංගම දුරකතන දැක තමා මවිතයට පත් වූ බව පැවැසීය. 28 March 2023
තෙල් සේවකයෝ එළියට බසිති ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති රැසක් මේ වන විට රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ. 28 March 2023
මැරෙන්න පෙර හයකට ජීවිතය දුන් පින්බර දියණිය මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි තවත් කාන්තාවකට කොළඹ ජාතික රෝහලේ දී බද්ධ කර ඇය සුවය ලබමින් සිටින බව මෙම ශල්‍යකර්මයට හවුල් වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාදීපයට පැවසීය. 27 March 2023
දරුවන්ට කන්න දුන් සල්ලිවලින් විදුහල්පති උපන්දින පාටියක් දාලා මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික දරුවනට උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදාගෙන විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කෑම පිළියෙළ කරගෙන ඇතැයි පාසල් සංවර්ධන සමිතිය චෝදනා කරයි. 26 March 2023
රාජ්‍ය ආයතන 120ක් ඈවරයි පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය. 26 March 2023
ඇමති බන්දුලට හූවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දැක්වූවේ යැයි කියන පුද්ගලයකු පන්නා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 25 March 2023
ආරක්ෂාවට තිබූ වැට සිඟිත්තියට මරුවා කැඳවයි ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් මියගොස් ඇති බව පොලිසිය කියයි. 24 March 2023
මහවැස්සේ අම්මා සොයාගිය අයිය-නගෝ ගසාගෙන යති හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට ගිය සිගිති අයියා නගෝ දෙදෙනකු අද (23) පස්වරුවේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි . 23 March 2023
පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැමීමට මැතිවරණ කොමිසමට අද නොහිකි වූ අතර එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා තිබේ. 23 March 2023
‘දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘ මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම් වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 March 2023
විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන යයි මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ මහ මඟ දී දෙනෝදහක් බලා සිටියදි තියුණු ආයුදයක් රැගෙන ආ පුද්ගලයකු සහසික ලෙස විදුලි කාර්මිකයකුගේ දෑත් කපා රැගෙන යන අයුරු ඒ ආසන්නයේ ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත. 22 March 2023
‘කිසිවෙකු බාර නොගත් අභියෝගය බාර ගත්තා‘ දේශපාලන මති මතාන්තර පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට දැන්වත් සහාය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය. 22 March 2023
’’රට තවදුරටත් බංකොලොත් නෑ’’ ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය. 21 March 2023
අයි.එම්.එෆ් ණය අනුමතයි විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහය දැක්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. 20 March 2023
ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් විකුණන්න අවසර ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 20 March 2023
පවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑ ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82 ක් ජීවිකාව පවත්වා ගැනීම සඳහා තම වෘත්තියට අමතරව වෙනත් ක්‍රියා මාර්ග අනුගමනය කර ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. 20 March 2023
ඩොලර් අර්බුදය අවසන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 19 March 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026