
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (03) දැනුම් දුන්නේය.
නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන මහතා මේ පිළිබඳ දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට වැලිකඩ බෝඩිමේ කාමරයක් ලැබෙයි වගේ !
හිරේ ඉන්න ඕනෑ කෙනෙක්...
හොඳටම විකාර වගේ...
එළුවෙක්නේ බෑ කියන්නේ...!
මෙයාව අල්ලලා වසර 25 කට හිරේ දාන්න ඕනෑ නඩු අහන්නේ නැතිව...
අපරාධයක් සම්බන්ධව කරුණු කාරණා දැනගෙන එය සඟවා තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙන්නේ, පොලිසියට බලහත්කාරයෙන් වගේ කුදලාගෙන යන්න නීතියේ ප්‍රතිපාදන තියෙන්නේ පොඩිමිනිස්සුන්ට විතරක්ද? ලොකු ලොකු මිනිස්සුන්ට නීතිය ඇයි වෙනස්..?
ඔන්න බොරු කාරයින්... දැන් පේනවනේ මෙයා ගහන කෙප්ප...
අහිංසක මිනිස් ජීවිතත් සමඟ සෙල්ලම් කරමින් නීතිය සහ අධිකරණය විහිළුවක් සේ තකන මොහු අල්ලා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරගත කළ යුතුමයි...
හිටන් කියන්නේ බොරුවේ ලොකුම හිල්... ගරු අධිකරණයට ගිහිල්ලා බොරු කියන්න බැරි බව හැමෝම දන්න කරුණක්. මේ වගේ උදවිය යවන්න ඕනේ සදහටම කුණු කූඩෙට...
උසාවි නැතත් අංගොඩ යවන්න...!
එහෙම කොහොමද බැහැයි කියන්නේ? නීතිය සැමට සමානයි හා සාධාරණයි කියන දේ හෝ මේ හිටපු ජනපති හා ග්‍රාමසේවක මහත්තයා දන්නේ නැතිද? ඒ සෙල්ලම් බෑ. නීතියත් එක්ක වෙට්ටු බෑ. අධිකරණ වෙත හිස නමා ප්‍රශ්නයට මුහුණ දෙන්න.
මහා ලොකු චන්ඩියෙක් වගේ මෙයා ප්‍රසිද්දියේ කිව්වේ මේක කරපු අය දන්නවා රහසිගත ප්‍රකාශයක් දෙනවා කියලා. ජීවිත ගනණාවක අහිමිවීම් සියල්ලේ ප්‍රධාන වගකිව යුත්තා මොහු නේද? අපරාදයක, සමූල ඝාතනයක තොරතුරු වසන් කිරීම වරදක් වගේම එයට අනුබල දීමක්. වහාම මේ මිනිහා අත්අඩංගුවට ගෙන දඩුවම් කල යුතුයි.
පතෝල සිරිසේන, ඉල්ලන් කාපු හැටි හෙට අනිද්දා, සමහර විට අද හවස බලාගන්න පුළුවන්... කෙලින්ම අධිකරණයට අපහාසයක් කරලා තියෙන්නේ. හිතාගෙන ඉන්නේ සමහර නිලධාරීන් එක්ක වගේ නඩු කාරයෝත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කියලා." ප්‍රකාශයක් දෙන්න බැරිනම්... ඇයි මුලින්ම කීවේ ප්‍රකාශයක් දෙන්න කැමැතියි කියලා...? ඇදගෙන නෑවා. ලෝචනා කියන්නේ බොහෝම නිර්භීත අවංක නොනැමෙන කීර්තිමත් විනිශ්චයකාරතුමියක්. දෙන්න පුළුවන් ඉහලම දඬුවම ලබාදේවි. සමහරවිට පණපිටින් හමගහන්න වුණත් නියෝග කරන්න පුළුවන්...!!!
මෙයා සී අයි ඩී එකට ගිහිල්ලා පැය ගණනක් සාක්කියක් දුන්නා කියලා අහන්න ලැබුණා... හිටං ඉතින් ආයෙමත් දෙන්න ඕනෑද ඊළඟට වෙන්නේ මොකක්ද?
මේ මිනිහා මානසික රෝගියෙක්. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. දේශපාලනයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.
1977 දක්වා කීර්තිමත් ඉතිහාසයක් තිබුණු SLFP එක විනාශ කරලා. තව ජනාධිපති වෙන්න සිහින දකිනවා.
හාල් මලයා මොකද කියන්නේ දන්නේ නැහැ... හෙන පොරටෝක් කාරයානේ...!
ඇත්ත කතාව තමයි බුද්ධි අංශ සමග මේ පුද්ගලයාද පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයි කියන එක. ඒක වෙලාව ආවාම එළියට එයි...
එයා වංචාකාරයෙක්. විශ්වාස කරන්න එපා. හොඳටම විකාර වගේ. ඔහු අපායේ ජීවිතය අවසන් කරනු ඇත. උගත් නැති පුද්ගලයෙක් සහ ඔහු ඔහුගේ පෙර තනතුරු සියල්ලම ලබා ගත්තේ දේශපාලනඥයන් පසුපසින් යමිනි. කොහෙත්ම උගත් නැහැ. කණගාටුයි මේ වගේ කෙනෙක්ට ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවපු සාමාන්‍ය ජනතාව ගැන...
අපරාධයකට සම්බන්ධ තමන් දන්නා දෙය විනිසුරුවරයා ඉදිරියේ ප්‍රකාශ කළ නොහැකි බව පවසන පුද්ගලයාට කුමක් සිදුවේද යන්න නීතිය සම්බන්ධයෙන් ප්‍රවීණයකු විසින් පැහැදිලි කර දෙනවද?
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දන්න බවත් අගවිනිසුරුට පමණක් ඒ ගැන ප්‍රකාශයක් දෙන්ඩ සූදානම් බවත් ප්‍රසිද්ධියේ කියපු තමුන් දැන් මොකද බෑ බෑ ගාන්නේ? මොකක් හරි හොරයක් ඇතිනේ ?
මෙයා දන්නා දෙයක් නෑ. ඕන වුණේ බොරුවක් කියලා ජනතාව රවටලා මෙදා පාර ඡන්දෙන් ආයෙත් පාර්ලිමේන්තු එන්න විදියක් හදාගන්න. නඩු දාල නිකං ඕන නැති දේවල් කරන්න ගියානෙ තරහකාරයො. දැන් ගලේ පහරපු බලලා වගේ හතර අතේ නටනවා
හෝඩියේ ඉදලා විශ්ව විද්‍යාලයට ගිහින් ආපහු පැම්පර් ඇඳගෙන හෝඩියේ පන්තියට ගිහින් ටීචර්ගෙන් ගුටිකන කෙනෙක් වගේ. යන්න පුළුවන් උඩම තනතුර ජනාධිපතිකම ඉවරවෙලා ආපසු මන්ත්‍රීකමක් අරගෙන පචවෙන සත්තු ඉන්නේ ලංකාවේ විතරයි. මන්ත්‍රීකම නැති වුණොත් මොවුන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමක් හරි අරන් මැරෙනතුරු කීයක්හරි තව සාක්කුවේ දාගන්න බලනවා.
ජනාධිපති කරවලා රටත් කෑවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කළා. පාස්කු ප්‍රහාරයේ සිද්ධිය මෙයා ඔක්කෝම දන්නවා. දැන දැනත් ක්‍රියාමාර්ග නොගෙන සද්ද නැතුව හිටියා. ඒක බරපතල වරදක්. අධිකරණයත් නොමග යවන්න හදනවා. ජීවිත විශාල ගණනක් විනාශ කරපු පාස්කු ප්‍රහාරයට උදව් කරපු සැමටම අද හෙටම ගෙවන්න වෙනවා. බුදු දහමට බොරු කරන්න බෑ. බුදු දහම සත්‍යයි.
පාස්කු ප්‍රහාරයේ සියළු දේවල් දන්නවා, දැන් බබා වෙනවා,,, මහ බැංකු වංචාව කළ උන්ව හෙළිවෙනවාට .කොමිසන් වාර්තාවෙ අවසන් පිටු ගලවගෙනයි ඒක සභාගත කලේ,,මේයා.කඩප්පුලියා,,, අධිකරණයට උපදෙස් දෙන්න ජනාධිපති මුස්ටිය දැන් නැහැ හිටං,,,,,
ඇදගෙන නාන ගමන් සබනුත් ගාගන්න සීන් එකක්
මේ මනුස්සයත් රටේ ජනාධිපති වෙලා හිටියනේ. ඉතිං රට මෙහෙම හරි තියෙනවා ඇති. මෙයාට තේරෙන්නේ නැද්ද බෑ කියලා හරියන්නේ නෑ කියලා. මොන්ටිසෝරි ළමයි වාගේ හැසිරෙන්නේ. දැන් එයා කියන කරන දේවල් ටිකක් අමුතුයි. කටවරද්දා කියලා හිතෙනවා ඇති. මේ කතාව කියලා එතුමා මොනවා බලාපොරොත්තු උනාද දන්නේ නෑ. කාගේ හරි හොඳ ලනුවක් කෑවද දන්නේ නෑ. කොහොමත් දැන් ජනාධිපති සිහිනේ පැත්තක තියලා මේකෙන් බේරෙන්න වෙහෙසෙන්න වෙයි. හිරේට යයි ද මන්දා.
මෙයාව ඉස්සරහට දාලා පොඩි රැඟුමක් පෙන්නන්න වෙලේ අනික් බොරු හැංගුනා වගේ නේද ?දැන් මිනිස්සුන්ට හොරු මතක නැහැ
මහජන මුදලින් මෙවැනි මිනිසුන් තව දුරටත් නඩත්තු කල යුතුද???
සාමාන්‍ය මිනිහෙක්ට නම් මෙහෙම නටන්න අධිකරණයෙන් ඉඩක් තියෙයි ද
මෙයාලා ජනාධිපති වරප්‍රසාද කියලා හැම බලු වැඩක්ම කරලා ඇඟ බේරාගන්න හදනවා. මෙයාලාගේ විශ්‍රාම වැටුප හැර අනික් හැම වරප්‍රසාදයක්ම අහෝසි කරන්න ඕනෑ. සියලුම විශ්‍රාමික ජනාධිපති වරුන්ගේ රටේ දුප්පත් මිනිහාගෙන් ටැක්ස් ගහලා සුළු පිරිසක් අධිපෝෂණය කරනවා.
තුහ් නොදකින්, මේකව තාමත් ශ්‍රී.ල.නි.ප. නායකයා හැටියට තියාගෙන ඉන්නවනෙ