ඇලෝසියස් - පලිසේන අධිකරණය හමුවට බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. 05 February 2018
ඇලෝසියස් සහ කසුන් පලිසේන සඳුදා තෙක් රිමාන්ඩ් බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් සඳුදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 04 February 2018
ඇලෝසියස් - කසුන් පලිසේන අත්අඩංගුවට බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ. 04 February 2018
බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) අපවත් වූහ 03 February 2018
බැඳුම්කර සැකකරුවන්ට එරෙහිව නියෝග 10 ක් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් සැකකරුවන් ලෙස නම් කිරීමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග 10ක් ලබා දුන්නාය. 02 February 2018
මහේන්ද්‍රන් - අර්ජුන් - කසුන් සැකකරුවෝ වෙති බැඳුම්කර වංචාව අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් මහබැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍ර පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස් සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නම්කරණු ලැබීය. 02 February 2018
පර්පචුවල් ට්‍රෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 01 February 2018
පර්පචුවල් ටෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි පර්පචුවල් ටෙෂරිස් සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 01 February 2018
ලසන්තගේ ඝාතනයට ගල්කිස්සේ හිටපු ඕඅයිසී අත්අඩංගුවට සන්ඩේ ලිඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ගල්කිස්ස පොලිසියේ එවකට සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (1) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 February 2018
ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමේ බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (01) උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියේය. 01 February 2018
ඌව මහ ඇමැති දෙලොවක් අතර බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා සහභාගී වීම අවිනිශ්චිත බව ඒ මහතාගේ පාර්ශ්වයෙන් දැනගන්නට තිබේ. 31 January 2018
එඩ්වඩ් කුමරු ලංකාවට සැපත් වෙයි බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දින 6 ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (31) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 31 January 2018
එජාප උපනායක ධූරයෙන් රවී ඉවත් කරන්න - මාරපන කමිටුව නිර්දේශ කරයි රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු යැයි ‘‘ තිලක් මාරපන කමිටුව ‘‘ සිය වාර්තාව මගින් එජාප මධ්‍යම කාරක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ. 30 January 2018
ඇල්පිටිය ප්‍රාසභා ඡන්දය අධිකරණයෙන් අත්හිටුවයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30)අතුරු නියෝගයක් නිකුත් කළේය . 30 January 2018
හැටන් ගාමිණිපුර වැසියෝ ඡන්ද වර්ජනයකට සැරසෙති හැටන් දික්ඔය නගර සභාවට වසර 40 ක් පුරා ඡන්දය ප්‍රකාශ කළ හැටන් ගාමිණීපුර පහළ කොටසේ ඡන්ද දායකයින් 600 දෙනෙක් පමණ මෙවර ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින බව එම ගම්වැසියෝ පවසති. 30 January 2018
ජාතික ආණ්ඩුව ඉදිරියට යන තීන්දුව මැතිවරණයෙන් පසුවට ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නේද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 29 January 2018
හිටපු ජනපති ලේකම්ගේ රට යන අවසරය ඉවතට හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබාදිම අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය. 29 January 2018
පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ. 28 January 2018
බැඳුම්කර ගැන තිලක් මාරපන වාර්තාවත් සූදානම් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව හෙට (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට නියමිතය. 28 January 2018
ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනපති මෛත්‍රී සන්ධානයේ 96 දෙනාට හෙට එන්න කියයි පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එකතු වෙනවානම් හෙට ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27දා) සවස රත්නපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් අමතමින් පැවසුවේ ය. 27 January 2018
ජනපති මෛත්‍රී රහස් හෙළිකරයි වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය. 26 January 2018
මම ආයෙත් එනවාද කියා තවම තීරණයක් නෑ - ජනපති මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරනාවාද නැත්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවත් ජීවත් වන තුරා දේශපාලනය කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 26 January 2018
ඡන්දය දාන හැටි මුහුණු පොතට දැමු 4ක් දැලේ තැපැල් ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝගතකර මුහුණු පොතට දැමු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 26 January 2018
සරසවි සිසුන්ට කදුලු ගෑස් ප්‍රහාර සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන කොල්ලුපිටිය මංසන්ධියේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ. 25 January 2018
බදුල්ල විදුහල්පතිනිය මානව හිමිකම් කොම්සමේ ඌව මහඇමතිවරයා විසින් දණගස්වනු ලැබූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය ආර්.භවානි මහත්මිය මීට ටික වේලාවකට පෙර කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියාය. 25 January 2018
ඌව අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසකට සිතාසි බදුල්ල, දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්.බවානි මහත්මිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිෂන් සභාව ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුලු පිරිසකට සිතාසි නිකුත් කළේය. 24 January 2018
ඌව මහ ඇමැතිට ඇප බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියට බලපෑම් කර දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. 23 January 2018
ඌව මහ ඇමැති පොලිසියට බාරවෙයි විදුහල්පතිනියක් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර බදුල්ල පොලිසියට බාර විය. 23 January 2018
තමන් දුර්වල නොකරන්නැයි ජනපති අගමැතිගෙන් ඉල්ලයි මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. 22 January 2018
අන්තරේ යළිත් සයිටම් සටනට සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක් සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත් ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා අද (22) පැවසීය. 22 January 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026