පොසොන් මාසයේ උදාවත් සමග වියළි කලාපයේ පලු හා වීර ගස් ගෙඩි වලින් බර වේ. මැයි ජූනි මාසවලදී පමණක් හටගන්නා මේ පළතුර මුව
දියත
ඉතාලි ලාංකිකයන්ට අනතුරක් නෑ
උතුරු ඉතාලියේ භූමිකම්පාවෙන් 16 දෙනෙකු මිය ගොස් 350කට තුවාල සිදුවී ඇතත් ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරක් වී ඇති බ
අපුර වකුගඩු රෝගීනට ලන්ඩනයේ උදව්
අනුරාධපුර පළාතේ වකුගඩු රෝගීනට ආධාර පතා ලන්ඩනයේ ලංකා මතා පදනම පසුගියදා සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීය. ශාලාව මුළුම
ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කණ්ඩායම සාමාජිකයන් සිවුදෙනකුට බසී
වසර ගණනාවකට පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් යන කණ්ඩායමක අඩුම සාමාජික සංඛ්‍යාව මේ වසරේදී බව ජාත
පාකිස්තානු ක්‍රිකට් පිල ගුවන්තොටුපොළේදී...
මොහොමඞ් හෆීස්ගේ නායකත්වයෙන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සති හයක සංචාරයක් සඳහා පෙරේදා (28) පස්වරුවේ කටුනායක ජාත්
සෝභිත හිමි උපහාරයට මහා පිරිසක්
ශ්‍රී ලාංකාවේ ප්‍රවීන ධර්ම දේශකයන් වහන්සේ නමක වන කෝට්ටේ ශ්‍රීනාග විහාරාධිපති මාදොළුවාවේ සෝභිත හිමියන්ගේ 70 වැනි
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නිලූක පෝලන්තයේ සිට යයි
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න, පෝලන්තයේ
තංගරාජාට මැලේසියාවේදී 9 වැනි ස්ථානය
මැලේසියාවේදී පැවැති 110 වැනි මලයාසියානු ආධුනික විවෘත ගොල්ෆ් තරගාවලියේදී (2012) ශ්‍රී ලංකා කී‍්‍රඩක එන්. තංගරාජා 9 වැනි
ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තෙවැනි ස්ථානය
කොරියාවේ සෝල් නුවරදී පැවැති ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (IIවැනි කොටස) තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්
මාල තුනක් කඩා රගර් ක්‍රීඩකයා හිරේ
2009 ආසියා රගර් ක්‍රීඩයකු වූ ආර්මුගම් සෙන්දිල් ප්‍රේමකුමාර්ට හය මාසයක සිරදඬුවමක් නියම කළ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත
මිනිස් ජාවාරමට ට්‍රෝලර් යාත්‍රාවකුත් අරන්
ඕස්ට්‍රේලියාවට හොරෙන් 113 රැගෙන යෑමට තැත් කළැයි කියන ප්‍රධාන සැකකරු හා දෙවැනි සැකකරු ට්‍රෝලර් යාත්රාවකත් හිමික
අනෙක් රැඳවියන්ගේත් ලේ බලයි
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටියක දී ඒඩ්ස් රෝගය වැළඳී මියගිය රැඳවියකු සමග රඳවා සිටි පිරිසකගේ ලේ සම්පල් පරීක්
හතක් රිමාන්ඩ්
රුපියල් ලක්ෂ 320ක් ගෙන 113 දෙනකු මුහුදු මගින් ඕස්ට්‍රේලියා රැගෙන යන්නට හැදූ බව කියන හත් දෙනකු ලබන හයවැනි දා තෙක් රිමා
මිනිත්තු දෙකට දෙවරක් හෙල්ලෙයි
උදේ සිදුවූ භූකම්පණයෙන් පසුව අද පස්වරු 4.30 වන විට උතුරු ඉතාලියේ පොළොව පස් වරක්ම හෙල්ලුණු බව එහි වැසියෝ කියති. 10.40ට සිද
නිධන් හොරුන් අල්ලන්න පොලිස් ඒකකයක්
නිධන් හාරා පුරාවිද්‍යා බිම් වනසන්නවුන් මැඩීමේ අරමුණින් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා පුරාවිද්‍යා නිලධරයන් සමග
රාජකීය විදුහල පළමු වරට පෙරමුණට එයි
පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) පස්වැනි සතියේ තරග අවසන් වන
ස්වර්ණපාලි පිටියේ හබය දුර යයි
අවමය රුපියල් ලක්ෂ පහකට යටත්ව ‘අපේ ගම සුරැකීමේ සංවිධානයෙන්‘ සිදුකරන පොසොන් සැණකෙළියට අනුරාධපුර ස්වර්ණපාලි බාල
සබරගමු සභාව දෙසතියෙන් විසිරැවෙයි
සබරගමු පළාත් සභාව තව එක් සැසිවාරයකින් පසුව විසිරුවන බව පළාත් කෘෂිකර්ම ඇමති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතා පළාත් සභ
මෝහිනී පාලමේ මිනීමැරුම යට ගහන්න බැරි වෙයි
මිනුවන්ගොඩ ප්‍රදේශීය සභා මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතා ගාතනය කර දිගම්පොළ මෝහිනී පාලම යටට ගෙනැවිත් දැ
තව සුළු කම්පන දෙකක් උතුරු ඉතාලිය හොල්ලයි
අද උදේ 9.00 ට සිදුවූ භූමිකම්පාවෙන් පසු සුළු පසුකම්පන දෙකක්ද ඇති විය. ඉතාලි භූමිකම්පාවෙන් එකළොස් දෙනෙකු මියගොස් ඇතැ
ඉතාලි භූමි කම්පාව 5.8 යි
උතුරු ඉතාලිය අද උදේ හෙල්ලූ භූමි කම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ 5.8 ක් විය. පාදෝවා ප්‍රදේශයේ ගෙවල් දැඩි ලෙස හෙල්
‘මොඩ් දැරියගේ‘ පියා දිසාපාමොක්ට ගසයි
ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට කිහිපවරක්ම පැමිණි ශිෂ්‍යාවකට මව්පියන් ගෙන්වා
ඉතාලියේ තවත් භූමි කම්පාවක්
ඉතාලියේ වැනේටෝ පළාතේදී අද උදේ 9ට පමණ භූමි කම්පාවක් සිදු විය. ගෙවල් තදින් සෙලවී ගිය බව එහි පදිංචි ශ්‍රී ලාංකිකයෝ කි
ප්‍රා.මන්ත්‍රී රැස්වීමට නොගෙනේ
කහවත්ත ද්විත්ව මිණී මැරුමේ සිව්වැනි සැකකාර ප්‍රදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි අද ගොඩකවෙල ප්‍රාදේශීය සභා ර
සංකර වී යැයි බිරිය මරා දමයි
ඉන්දියාණු සංස්කෘතියට නොගැලපෙන අන්දමින් සංකර වී යැයි ඉතාලියේ පියසෙන්සා හි ඉන්දියා ජාතික තෙමස් ගැබිණි කාන්තාවක ස
කොළඹ පුරපතිට විශ්වාස භංගයක්?
කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාට විරුද්ධව ජූනි අගදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් බජනතා නිද
නිල්ගල ඔසු උයන ගිනි ගනී
බීඩි එතීමට ගන්නා කුඩුම්බේරිය ගස් බහුලව ඇති බිබිල නිල්ගල ඖෂධ වන රක්ෂිතයේ පෙර දින හටගත් ගින්න අදත් ඇවිලී යයි. අක්කර
පැහැරගත් ප්‍රා.මන්ත්‍රිනිය රත්නපුරෙන් මතුවෙයි
පසුගිය 20 වැනිදා නෑබොඩදී කාරයකින් පැහැරගරනීමට ලක්වූ අනූපමා ලක්මිණී පණ්ඩිතරත්න ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය රත්නප
උකුස්සා බඹරය අවුස්සයි
කැකිරාව මඩාටුගම කොටාගල පිරිවෙණෙහි සල් ගසක බැඳ තිබූ බඹරයක් ඇවිස්සී සාමනේර හිමිවරුන් අතුළු සිසුන් 60ක් 70ක් ප්‍රහාර
මුහුදු බඩ දුම්රිය ඇනහිටී
කොළඹ බලා යන දුම්රියක් අද අළුයම 4.10 ට ගාලු දුම්රිය පොළේදී පීලි පැන්නේය. පෙරදින රුහුණු කුමාරී දුම්රිය වේදිකාවේ හැපී

