සබරගමු සභාව දෙසතියෙන් විසිරැවෙයි
සබරගමු පළාත් සභාව තව එක් සැසිවාරයකින් පසුව විසිරුවන බව පළාත් කෘෂිකර්ම ඇමති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතා පළාත් සභා රැස්වීමේදී අද පැවසීය. ඒ අනුව දෙසතියකට පසු පළාත් සභාව විසිරුවා ඡන්දයක් පැවැත්වීමට නියමිතය.
‘රජයට වාසි අවස්ථාවේ ඡන්දයක් පැවැත්විය යුතුයි. පළාත් සභාව විසුරුවන්නේ ඒ වාසිය දැන් පවතින නිසයි.‘ යනුවෙන් වික්‍රමසිංහ මහතා කීවේය.
පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 44 දෙනෙක් සිටිති.

