උකුස්සා බඹරය අවුස්සයි By None // 2012 මැයි 29 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැකිරාව මඩාටුගම කොටාගල පිරිවෙණෙහි සල් ගසක බැඳ තිබූ බඹරයක් ඇවිස්සී සාමනේර හිමිවරුන් අතුළු සිසුන් 60ක් 70ක් ප්‍රහාරයට ලක්වී දඹුල්ල හා කැකිරාව රෝහල්වලට ඇතුළු කළ බව පිරිවෙන් පාලකයෝ කියති. සිද්ධිය දුටු ගුරුවරයකු පැවසුවේ ළමයින් 600ක් පමණ උදේ අධ්‍යාපන කටයුතු අරඹද්දී උකුස්සකු බඹරය ඇවිස්සූ බවයි. ඒ සමගම සිසුන් හිස හැරුන් අතේ දිව ගියා. බඹරුන් ඔවුන් පන්නා පන්නා දෂ්ඨ කළා. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත