මාල තුනක් කඩා රගර් ක්‍රීඩකයා හිරේ
2009 ආසියා රගර් ක්‍රීඩයකු වූ ආර්මුගම් සෙන්දිල් ප්‍රේමකුමාර්ට හය මාසයක සිරදඬුවමක් නියම කළ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඔහුට රුපියල් තුන්දහසක දඩයක් ද නියම කළාය. මාල තුනක් කැඩී යැයි ඔහු වැරැදිකරු විය.

