නිල්ගල ඔසු උයන ගිනි ගනී By None // 2012 මැයි 29 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බීඩි එතීමට ගන්නා කුඩුම්බේරිය ගස් බහුලව ඇති බිබිල නිල්ගල ඖෂධ වන රක්ෂිතයේ පෙර දින හටගත් ගින්න අදත් ඇවිලී යයි. අක්කර 50ක 60ක අරළු, බුළු, නෙල්ලි වගාව පිලිස්සී ඇතැයි ගැමියෝ කියති. පිලිස්සුණු වගාව අක්කර 10කට නොවැඩි යැයි වන සංරක්ෂණ නිලධයෝ කියති. ගින්නට හසුවන කුඩුම්බේරිය ගස් යළි දළු දා වැඩුණු විට බීඩි කොළ එතීමට ලොකු අස්වැන්නක් නෙලා ගත හැකි යැයි කියති. ගිය වසරේ හය පාරක් ගිනි ගත්තේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත