අපුර වකුගඩු රෝගීනට ලන්ඩනයේ උදව් By None // 2012 මැයි 30 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අනුරාධපුර පළාතේ වකුගඩු රෝගීනට ආධාර පතා ලන්ඩනයේ ලංකා මතා පදනම පසුගියදා සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීය. ශාලාව මුළුමනින්ම පිරී තිබිණි. ටිකට් ගැනීමට අති මහත් උනන්දුවක් පැවැතියේය. සුනිල් එදිරිසිංහ ද ගීත ගැයුවේය. සුරේෂ් මාලියද්ද සංගීත අධ්යක්ෂවරයා විය. ඉංග්‍රීසි සංගීත වේදීහු ද වාද්‍ය මණ්ඩලයට ඇතුළු වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත