මිනිත්තු දෙකට දෙවරක් හෙල්ලෙයි
උදේ සිදුවූ භූකම්පණයෙන් පසුව අද පස්වරු 4.30 වන විට උතුරු ඉතාලියේ පොළොව පස් වරක්ම හෙල්ලුණු බව එහි වැසියෝ කියති. 10.40ට සිදුවූ පසුගකම්පනයේ අගය 4.7කි.
12.53 සිට 12.55 දක්වා මහ පොළොව දෙවරක් හෙල්ලුණු බවත් වාර්තා විය.
‘මා සිටින ගෙයත් දෙපාරක්ම හෙල්ලුණා..

