අනෙක් රැඳවියන්ගේත් ලේ බලයි


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටියක දී ඒඩ්ස් රෝගය වැළඳී මියගිය රැඳවියකු සමග රඳවා සිටි පිරිසකගේ ලේ සම්පල් පරීක්ෂා කර ඔවුනට ඒඩ්ස් ආසාදිත වී ඇතැයි ද වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය බන්ධනාගාර අධිකාරීට නියෝග කළාය. හෙරොයින් ළඟ තබා ගැනීමේ  සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි තිස්හතර හැවිරිදි පුද්ගලයෙක් බන්ධනාගාර රෝහලේ දී මියගියේය.