පැහැරගත් ප්‍රා.මන්ත්‍රිනිය රත්නපුරෙන් මතුවෙයි
පසුගිය 20 වැනිදා නෑබොඩදී කාරයකින් පැහැරගරනීමට ලක්වූ අනූපමා ලක්මිණී පණ්ඩිතරත්න ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය රත්නපුරයේ සිටියදී සොයාගෙන ඇතැයි තෙබුවන පොලීසිය කියයි. ඇය පොලීසියට පවසා ඇත්තේ පැහැරගත් පුද්ගලයා තමා රත්නපුර නගරයට ගෙන ආ බවයි.

