මුහුදු බඩ දුම්රිය ඇනහිටී


කොළඹ බලා යන දුම්රියක් අද අළුයම 4.10 ට ගාලු දුම්රිය පොළේදී පීලි පැන්නේය. පෙරදින රුහුණු කුමාරී දුම්රිය වේදිකාවේ හැපී වේදිකාවට අලාභහානි සිදුවිය. මේ අනතුරු දෙකෙන්ම මගීන්ට හානියක් නැත.