කොළඹ පුරපතිට විශ්වාස භංගයක්?
කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාට විරුද්ධව ජූනි අගදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් බජනතා නිදහස් සංධාන මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් ප්‍රකාශ කළේය. නගරාධිපතිගේ පරිපාලන අදක්ෂකම් හා දුර්වලකම් සම්බන්ධයෙන් මේ යෝජනාව ඉදිරිපත් කරන බවද ඔහු පවසයි.
එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාව පාලනය කරයි.

