බස්නාහිර පළාතට පමණක් සීමා වූ වොලිබෝල් තරගාවලියක් පෙබරවාරි 10 වැනිදා පෙ. ව. 10.00 සිට කළුබෝවිල බුද්ධඝෝෂ විදුහල් කී&zwj
දියත
දරු දෙන්නයි පියයි මරුට
මහනුවර කටුකැලේ දරු දෙදෙනකුගේ හා පියාගේ (44) මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්
වස දී දිවියකු මරලා ?
පලාබද්දල, හපුගස්තැන්න මුක්කුවත්ත ප්‍රදේශයේ තිබී දිවියාගේ සිරුර හමුවන විට මියගොස් දින දෙකක් පමණ ගතවී ඇතැයි ද ව
වත්තල ශා. අන්තෝනි විදුහල අවසන් මහ තරගයට එයි
වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩකයෝ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම
ජපාන මොරටු මිත්‍රත්වයට වසර 30යි
මොරටුව නගර සභාව සහ ජපානයේ සුයිටා නගර සභාව අතර ඇති කර ගත් මිත්‍රත්ව ගිවිසුමට වසර 30ක් පිරීම නිමිත්තෙන් උත්සවයක
ජනපති බුද්ධගයාව වඳි
දෙදින දඹදිව වන්දාන ගමනක යෙදෙමින් මහින්ද රාජපක්ෂ ජනපති අද බුද්ධගයාව වැඳපුදා ගත්තේය. බුද්ධගයා ජාත්‍යන්තර ගුවන්
වයිකෝ ඇතුළු 1000 ක් අත්අඩංගුවට
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙදින ඉන්දිය නිල සංචාරයට විරෝධය පාමින් එරට නවදිල්ලි ඇතුළු ප්‍රදේශ කිහිපයක
‘වොලිබෝල් එදා සහ අද’ ග්‍රන්ථය 12 දා දොරට වඞී
ශ්‍රී ලංකාවේ වොලිබෝල් කී‍්‍රඩාවේ ඉතිහාසය පිළිබඳ සුසිල් රණසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය මේ මස 1
දෙවැනි උත්සහාය හරි යයි
ගිය වසරේ මැයි මාසයේදී යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් යන්නට තැත් කර උසාවියෙන් ඇප මත මුදා හැර සිට 14 දෙනක
කොදෙව් පිල පිට පිටම සිවුවැනි පරාජයත් ලබයි
ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී අද (
චිත්‍රපට සංස්ථාවට අතුරු වාරණයක්
සෑම චිත්‍රපටයක්ම මුල් ප්‍රදර්ශන වාරය සඳහා පිටපත් 35කට සීමා කළ යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා චිත්‍රපට සංස
සජීව වීරකෝන් පළමු පෙළ කඩුලූ 700 සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ වමතින් පා දඟ පන්දුයවන සජීව වීරකෝන් පළමු පෙළ කඩුලූ 700 සම්පූර්ණ කිරීමට සමත් වි
‘කිඹුලා බනිස් කන සුද්දන්ගෙන් අපට වැඩක් නෑ‘
2015 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් විසි පන් ලක්ෂයක් කැඳවා ගැනීම අරමුණ බව රජය කියන නමුත් දැන් එන සංචාරකයන් ‘චූන් පාන්&
සාරංග - උමාලි ආදර අන්දරයක?
සාරංග දිසාසේකර නමැති යොවුන් හැඩකාර තරුණයා හට මවගෙන් ලැබුණු නිවේදන හැකියාව මෙන්ම පියාගෙන් ලැබුණු ගායන හැකියාවද
නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලූ 8 කින් ශී‍්‍ර ලංකාව පරදවති
දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්
ඉතාලි ඉසුරු නැතිව හිස් අතින් ගම රට යති
රැකියාව සඳහා ඉතාලියට පැමිණි විදේශිකයන්ගෙන් සියයට දාහතක් පසුගිය වසරේ බලාපොරොත්තු සුන් වී නැවත සිය රට බලා පිටත්
රෝහලට ගිහින් වෙච්ච දෙයක්
ඇමෙරිකාවේ සැන්ඩියාගෝ නුවර රැඩි ළමා රෝහලට පැමිණි අවුරුදු 70ක් වයසැති මහල්ලෙක් රෝහල් රථ ගාලේ සිය මොටර් රථය පාලනය ක
තිදරු පියා අකුණෙන් මරුට
බ්‍රහස්පතින්දා රාත්‍රී මහ වැස්සේ යතුරුපැදියක පිටුපසින් ගිය තුන් දරු පියෙක් අතුරුගිරිය පෝරේ, කොළඹ අධිවේගී මා
බත් පතට වැලි එපා යැයි වැලි ගොඩ දමන්නෝ කියති
මතුගම හොරණ පාරේ යාලෙ හන්දියේ වැලි ගොඩ දමන්නෝ පිරිසක් මග හරස් කරමින් අද උදේ උද්ඝෝෂණයක් කළහ. කළුගඟේ වැලි ගොඩ දැ
කළුබෝවිල හෙද සුළු සේවක ගැටුමක්
කළුබෝවිල රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට පරහදුන්නැයි කියන සිද්ධියක් මත සුළු සේවකයෝ සිව් දෙනෙක් කොහුවල පොලීසියෙන්
‘බත්තරමුල්ල පාෂාණය දියවෙන සුළුයි‘
බත්තරමුල්ලේ ජයන්තිපුර නිවසක මිදුලට අද (8) අලුයම වැටුණු පාෂාණය තරමක් දියවෙන සුළු බව පෙනේයැයිද, එවැනි පාෂාණයක් දුට
රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට එති
ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබ
‘අම්මාගෙ ශක්තිය මමලූ’
සමිතා - අතුල කලාකරු යුගලයේ දියණිය කවින්ධ්‍යා අධිකාරි ගායනයට පැමිණ සිටින්නීය. මව - සහ පියාගේ අඩිපාරේ යමින් ඇය ම
ගුවන්තොටේ සායනයක්
ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ නිදහස් සේවක සංගමය විසින් සංවිධානය කළ වෛද්‍ය සායනයක් සහ ලේ ද
ශී‍්‍ර ලංකා කාන්තා පිල ලකුණු 103 කට දැවීයයි
දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්
ෆූජි ඉන්ජිනියරින් මෝටර් රථ කණ්ඩායමට ඉන්දිකත් ඇතුළත් වෙයි
මැලේසියාවේ සේපෑන් ධාවන පථයේදී හෙට (9 වැනිදා) පැවැත්වෙන පැය 24 අඛණ්ඩ මෝටර් රථ ධාවන තරගය සදහා තරග වදින ජපානයේ ඉන්දිගෝ
ප්‍රා සභාපති කොල්ලකුට ගහලා?
කළුවරගස්වැව සභාපතිගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණයකු නොච්චියාගම රෝහලට ඇතුළු කළ බව සාලියවැව පොලීසියට පැමිණිලි කර
රියදුරයි කොන්දොස්තරයි ළිඳට වැටේ
අකුරැස්ස ලංගම ඩිපෝවේ බසයක් අමලගොඩදී පාරේ විදුලි කණුවක හැපී ඉදිරිපස වීදුරුව කැඩී රියදුරා සහ කොන්දොස්තර අඩි තිහ
ශී‍්‍ර ලංකාව කඩුලූ 4 ට 58 යි
දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්
ලී යන්ග්, චංගුමී වූ හැටි
චංගුමී හෙට නික්ම යයි. එහෙත් අනිද්දාටත් ඇය පිළිබඳ මතක අපේ සිත්වල ඉතිරි වී තිබෙනු ඇත. චංගුමීට පණ දුන් ලී යන්ග් ඒ චංග

