කළුබෝවිල රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට පරහදුන්නැයි කියන සිද්ධියක් මත සුළු සේවකයෝ සිව් දෙනෙක් කොහුවල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
හෙදිය සහ ඇගේ සැමියා රෝහලට ඇතුළත් වී සිටිති.
හෙදිය රැගෙන යාමට ත්රීතරෝද රියෙන් ආ සැමියාට කුළී ගමනක් යෑමට කතාකිරීමෙන් පසුව ඇතිවූ බහින්බස් වීමේදී පහර දී ඇතැයි පොලීසිය කියයි.