නවසීලන්ත ක‍්‍රීඩිකාවෝ කඩුලූ 8 කින් ශී‍්‍ර ලංකාව පරදවති


දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී අද (08) පැවැති තරගයෙන් ප‍්‍රබල නවසීලන්ත පිල කඩුලූ 8 කින් ජය ලැබීමට සමත් විය.

ශ‍්‍රී ලංකාව  ඕවර 42 කදී සියලූ දෙනා දැවී 103

(දීපිකා රසාංගිකා 20, සදමාලි දොළවත්ත 19, ඩිලානි මනෝදර 34, ශ්‍රීපාලි වීරක්කොඩි 11, සියන් රුක් 16/3, ලී තාහු 27/4)

නවසීලන්තය  ඕවර 23 කදී කඩුලූ 2 ට 108

(ෆ‍්‍රැන්සිස් මැකේ නොදැවී 39, සුෂි බාටිස් 37, සොපියි ඩෙවිනි නොදැවී 29, ඉනෝකා රණවීර 27/2)