(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයි.ඩී.එචි.ඩෙංගු යුනිට් එක සෙනසුරාදා - ඉරිදා වසා දමා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ ගැන රජයේ අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

'ජනාධිපති කාර්ය සාධක බලකා හැදුවට ක්ලීන්  ශ්‍රී ලංකා ඩෙංගු වලින්ම ෆේල්.වැඩිම ඩෙංගු තියෙන්නේ කොළඹ අවට.අයි.ඩී.එචි.ඩෙංගු යුනිට් එක සෙනසුරාදා- ඉරිදා වහලා.මේ ගැන රජයේ අවධානය යොමු කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.