ඉංගිරිය මාවක්ඔය අවන්හලක දී ලී මඩු හිමියකු වෙඩි තබා මරා ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. ඝාතකයා ඇතුළු පිරිස කාරයකින්
දියත
ති‍්‍ර’මලේ/මඩකලපුව කී‍්‍රඩකයෝ සීනිගම පිල පරදවති
මුරලි එකමුතු කුසලාන තරගාවලියේ දෙවනි දිනය වන විට තරගාවලියේ ප්රබලතම පාසල් කණ්ඩායමක් වන සීනිගම ෆොග් සික්ස් පිලට
මියගිය සියලු දෙනාම විශේෂ බළකායේ
හමුදා විශේෂ බළකායේ කොප්රල් ජයලත්, විජේපාල, දසනායක, එකනායක සෙබළ තෙන්නකෝන් සහ බණ්ඩාරනායක දියතලාව පස් කන්දට යට වී ම
නම් ගැසට් කරනතුරු ඉල්ලීම් අහක
නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීන්ගේ නම් මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනතුරු
සෙබළු හයක් පස් කන්දට යටවී මරුට
දියතලාව යුද හමුදා කඳවුරේ ගෙපළක් කපමින් සිටි හමුදා සෙබළුන් පිරිසක් පස් කන්ද කඩා වැටී යටවූ බවත් හය දෙනකු මියගිය බව
දියතලාවේ පස් කන්දකට පස් දෙනෙක් යටවේ
දියතලාවේ යුද හමුදා කඳවුර අසල ගෙපළක් කපද්දී පස් කන්දක් කඩාවැටී පස් දෙනකු මිය ගිය බව ස්ථිර නොවූ වාර්තා කියයි. තුවා
හෙදිය දොස්තරට බේත් දෙයි
ලූනාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය ක්‍රිෂාන්ත චන්ද්‍ර පාලට සහ ඔහුගේ බිරිය කාංචනාට පහරදුන් බව කියන හෙදියක හා ඇගේ සැමි
තුන්පත් රෑන පනින්නට පෙර සිතා බලයි
මවත් සමග හබරණ මින්නේරිය පාර පනින්නට සැරැසෙන මේ අලි පැටවා ඇතුළු රංචුව දිය සොයා යති. නියඟයෙන් වනාන්තරයේ සියලූ දිය ක
ප්‍රා. සභාපතිට මාස දෙකට පසු ඇප
බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙළෙසී යැයි සැකපිට දින 73ක් රිමාන්ඞ් බාරයේ සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාපති සාරුව ලි
අලිපැටියා අලි අමාරුවේ
බීමට වතුර සොයා ගිය අලි පැටියෙක් සීගිරියේදී වතුර වළකට වැටී ගොඩ ඒමට නොහැකිව සිටියදී ගැමියෝ පැටවා ගොඩට ගත්හ.
කොළඹට එන නැවක් ගිනි ගනී
රසායනික ද්‍රව්‍ය ටොන් 55,000 ක් රැගෙන කොළඹ වරායට පැමිණෙමින් තිබූ නෞකාවක් ඉන්දියාවේ මුම්බායි ආසන්න මුහුදේදී ගිනිගෙන
නොරෝච්චෝලේ කරච්චලේ ඉවරයි.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අළුත්වැඩියා කිරීනේ අනුතුරුව මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ව
ශී‍්‍ර ලංකා පිලට නව අනුග්‍රාහකයෙක්
අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් මෙහෙයවනු ලබන ලෝක මට්ටමේ තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල අනුග්රාහකයන
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග 13 දා සිට ඇරඹෙයි
ශ්‍රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල
ප්‍රදීප් සංජයට ඉහළම තෑග්ගක්
ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සංජයට ක්‍රීඩා අමාත්‍යාංශයෙ
සම්බන්ධන් හකීම්ට අත වනයි
නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී රජයට පැහැදිලි බහුතරයක් නැති නිසා ආණ්ඩුවක් පිහිටැවීමට විපක්ෂයට ආරාධනා කරමින් නැ
කෑගල්ල මනාප
සබරගමු පළාත කෑගල්ල දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සංධානය 1) මහීපාල හේරත් 84223 2) එම් ආර් සාරතී දුෂ්මන්ත 36285 3) චම
අම්පාර මනාප
අම්පාර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය 1) ඒ එල් තවම් 32330 2) ඒ ඒ මොහොමඩ් ජමීල් 22351 3) අයි
මාතර ගඟේ කිඹුලා අදත් බිල්ලක් ගනී
සීයා සහ ආච්චි සමඟ අකුරැස්සේ පරදුව නිල්වලා ගඟේ දිය නාමින් සිටි 12 හැවිරිදි දරුවකු කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි අ
රත්නපුර මනාප
රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සංධානය කංචන ජයරත්න, 64003 අතුලකුමාර රාහුබද්ධ,
මඩකලපු මනාප
ඉලංකෙයි තමිල් අරසු කච්චි - මන්ත්‍රී ආසන 6 1) ආර්. කුරෙයි රත්නම් 29, 148 2) කේ කුරෙයි රාජසිංහම් 27, 717 3) කේ ක්රිෂ්ණ පිල්ලෙයි
ඇමැති පුතා මේජර්ට ගහලා
කොම්පඤ්ඤවිදියේ තරුපහේ හෝටලයක රථගාලේදී යුදහමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහරදී තුවාල කොට ඔහුගේ පිස්තෝලය පැහැර
ජවිපෙට ඡන්ද අඩු බව ටිල්වින් පිළිගනී.
අසාධාරණ තරගයක් ලෙස පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් රජය ජනතා මතය කොල්ල කා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේ
එජාපය පොළොන්නරුවෙත් ජාම් බේරාගනී
උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණය පුරාම ප්‍රධාන විපක්ෂයේ ඡන්ද පදනම දරුණු ඇද වැටීමකට ලක්වී ඇත.
වැඩිහිටියෝ කුමර ජීවිතයට යති
මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුහු සිය ගුරුවරුන්ට ගෞරව දැක්විමට පාසල් නිල ඇඳුමෙන් සැරසි පන්ති වලට ආහ. තරුණයෝ
අ'පුර මනාප
උතුරු මැදපළාත් සභාව අනුරාධපුර දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය- මන්ත්‍රී ධූර 13 1. එස්.එම්. රංජිත්
ඉන්දීය පාපන්දු ක්‍රීඩිකාවෝ 5-0 කින් ශ්‍රී ලංකාව පරදවති
දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී ආසන්නතම ශූරියන් වන ඉන්දි
ත්‍රිමලේ මනාප
නැගෙනහිර පළාත් සභා මැතිවරණය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්රීධූ
උ'මැද සභාපති සහ විපක්ෂ නායක පරදිති
උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති පී බී දිසානායක (12830) හා හිටපු විපක්ෂනායක කස්තුරි අනුරාධනායක (11484) සෙසුරාදා මැතිවර

