අනුරාධපුර පොළොන්නරුව හා මාතලේ ලොකු ලූනු ගොවීනට මේ වසරේ බීජ සැපයීමේ වැඩපිළිවෙළ සාර්ථක වී ඇතැයි සීඅයිසී සමාගම කියයි.
හෙක්ටයාර දස දහසක පමණ ලූනු වගා කරන ගොවීන්ගෙන් සියයට හැට පහකට පමණ භීජ සැපයිය හැකි වෙතියි සමාගම සඳහන් කරයි.
සමාගමේ හරිතාගාරවල ලූනු මල් අතින් පරාග පෝෂණය කිරීම ගෙවිළියන්ගෙන්ම සිදු වෙයි.
බීජ ලූනු කිලෝවක් රුපියල් 12000 - 15000ත් අතර වේ.